• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘති කඩිනම් කිරීමට ඒකාබද්ධ සැලැස්මක්

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in Goverment, News, Sinhala
0
0
SHARES
28
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර අවදානම අවම කිරීම සඳහා ක්‍රියාත්මක වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ ක්ෂේත්‍ර නිරීක්ෂණයකට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද (28) එක්විය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මෙම නිරීක්ෂණයේදී සැළලිහිණි මාවත ඇල සංවර්ධන කටයුතු මෙන්ම පාලම්, බෝක්කු, ජල රැඳවුම් තටාක, වැව් සහ අතුරු ජලාපවහන පද්ධති ප්‍රතිසංස්කරණයට අදාළ කටයුතු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම්වල පිහිටි කොලොන්නාව ප්‍රදේශය නිරන්තරයෙන් ගංවතුර අවදානමට ලක්වන බැවින්, ජලාපවහන පද්ධති නවීකරණය කිරීම, ජලය ඉක්මනින් බැස යාමේ පහසුකම් වැඩිදියුණු කිරීම සහ ගංවතුර හානි අවම කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10,700ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතන එක්ව එය ක්‍රියාත්මක කරයි.

ව්‍යාපෘතිය යටතේ දහම්වෙල ඇල, පස්සන්න ඇල, සැළලිහිණි මාවත ඇල සහ දඬුකොට ඇල ඇතුළු ප්‍රධාන ජලාපවහන මාර්ග සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර, සැළලිහිණි මාවත ඇල පුළුල් කර වැඩි ජල ධාරිතාවක් රඳවා ගත හැකි ලෙස සංවර්ධනය කිරීමත්, ඒ ආශ්‍රිත නඩත්තු මාර්ගයක් ඉදිකිරීමත් එහි ප්‍රධාන කොටස් අතර වේ.ක්ෂේත්‍ර නිරීක්ෂණයට පළාත් පාලන නියෝජිතයන්, ඉංජිනේරුවන්, නාගරික සැලසුම් ශිල්පීන් සහ ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

Previous Post

නව අධිකරණ සඳහා පළපුරුදු විනිසුරුවරු අවශ්‍යයි – විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට හේතුව පැහැදිලි කරයි

Next Post

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සර සැමරුමට මහින්ද රාජපක්ෂ එක්වෙයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සර සැමරුමට මහින්ද රාජපක්ෂ එක්වෙයි

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සර සැමරුමට මහින්ද රාජපක්ෂ එක්වෙයි

Discussion about this post

RECOMMENDED NEWS

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව යයි

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව යයි

1 month ago
අමෙරිකා–ඉරාන නොසන්සුන්තාව හමුවේ ලෝක බොරතෙල් මිල තවදුරටත් ඉහළට

අමෙරිකා–ඉරාන නොසන්සුන්තාව හමුවේ ලෝක බොරතෙල් මිල තවදුරටත් ඉහළට

3 months ago
සාමය සඳහා ඉරානයෙන් ජාත්‍යන්තරයට කොන්දේසි

සාමය සඳහා ඉරානයෙන් ජාත්‍යන්තරයට කොන්දේසි

8 months ago
මහාවිහාරවංශික අමරපුර මහා නිකායට නව නායකත්වයක්

මහාවිහාරවංශික අමරපුර මහා නිකායට නව නායකත්වයක්

5 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology