• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

JanasayuraAdmin by JanasayuraAdmin
3 days ago
in International, News, Sinhala
0
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍රයක් උපුටා දක්වමින් මෙම තොරතුරු වාර්තා කර තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය, කටාර් සහ බහරේනය යන රටවල පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලවල සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද එම රටවලින් පිටවීමට නියෝග කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම නියෝග නිකුත් කිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන්ගේ වැඩිදුර පැහැදිලි කිරීමක් ද වාර්තා වී නොමැත.

Previous Post

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි

Next Post

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි
International

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි

October 22, 2026
Next Post
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

Discussion about this post

RECOMMENDED NEWS

Ministry probes colours award controversy at Sirimavo Bandaranaike Vidyalaya

10 months ago
Wolfendhal Girls’ Schoolට රුපියල් මිලියන 100ක නව තෙමහල් ගොඩනැගිල්ල විවෘතයි

4 months ago
වසර 14කට පසු ටොරින්ටන් මහල් නිවාස සංකීර්ණයේ වැඩ නැවත ආරම්භයි

9 months ago
HIV මර්දනය ශක්තිමත් කිරීමට ජාතික වැඩපිළිවෙළ පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක්

HIV මර්දනය ශක්තිමත් කිරීමට ජාතික වැඩපිළිවෙළ පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක්

4 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us