• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

මරණ තර්ජන සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන CIDයට කැඳවයි

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Local, News, Sinhala
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ වනවිට ඉන් පිටව ගොස් තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ඔහු සඳහන් කළේ මරණ තර්ජනයක් පිළිබඳ සිද්ධියකට අදාළව තමන්ගෙන්ද ප්‍රකාශයක් ලබාගැනීමට ඇති බවට සිදුකළ දැනුම්දීමක් මත තමා මෙලෙස CIDය හමුවේ පෙනීසිටි බවය.

 කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට ද පසුගියදා පියවර ගැනුණි.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බවට සිද්ධියක් සම්බන්ධයෙනි.

Previous Post

මේස පන්දු ලෝක ශූරතා දෙකක් දිනාගත් ටාවි සමරවීර දිවයිනට

Next Post

නිධානයක් බවට සැක කෙරෙන තෙල් මුට්ටි සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
නිධානයක් බවට සැක කෙරෙන තෙල් මුට්ටි සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නිධානයක් බවට සැක කෙරෙන තෙල් මුට්ටි සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Discussion about this post

RECOMMENDED NEWS

Sixth Edition of Hameedians Sevens Set to Kick Off in Colombo

Sixth Edition of Hameedians Sevens Set to Kick Off in Colombo

5 months ago
ස්ම්‍රිති මන්දනා එක්දින ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථමයට

ස්ම්‍රිති මන්දනා එක්දින ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථමයට

1 year ago
ඉරාන ජනාධිපති ධුරයෙන් ඉවත්වන බවට පළවූ වාර්තා පිළිබඳ නිල ප්‍රතිචාරයක්

ඉරාන ජනාධිපති ධුරයෙන් ඉවත්වන බවට පළවූ වාර්තා පිළිබඳ නිල ප්‍රතිචාරයක්

5 months ago
අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යාධාර

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යාධාර

5 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology