Reported Journalist:Zamil Shafeek

නිධානයක් බවට සැක කෙරෙන තෙල් මුට්ටි තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටනිධානයක් ලෙස සැක කෙරෙන කළු ගලෙන් නිර්මාණය කරන ලද විවිධ හැඩැති මංජුසා තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කරන ලද වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.මොරටුවේ ප්රසිද්ධ හෝටලයක රුපියල් කෝටි 15 කට විකිණීමට සැලසුම් කර තිබූ මංජුසා තුන විකිණීමට සූදානම්ව සිටියදී පොලිස් භාරයට ගන්නා ලදී.
මෙම මංජුසා තුනෙහි විශාල වටිනාකමක් ඇති තෙල් වැනි ද්රවයක් අඩංගු වන අතර ඒවා අනෙක් ඒවාට යොදන බවට කරුණු අනාවරණය වී තිබේ.













Discussion about this post