• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ආහාර විෂ වී පාසලක ළමයි 45ක් රෝහල් ගතකෙරේ

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Local, News
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

M.R.M.Shadeer

Asian woman lying sick in hospital.

හිඟුරක්ගොඩ, බකමූණ අධ්‍යාපන කොට්ඨාසයේ, කෝට්ටපිටිය කනිටු විදුහලේ ළමයි 45කට ආසන්න සංඛ්‍යාවක් ආහාර විෂ වී රෝහල් ගත කර තිබේ.අදට යෙදී තිබුණු ලෝක ළමා දිනයට සමගමීව එම විද්‍යාලයේ පවත්වා තිබූ වැඩසටහනකදී ලබාදුන් ආහාර වේලක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බව සඳහන්.අදාළ වැඩසටහන අවසන් වී දරුවන් නිවෙස්කරා ගිය පසු මෙම අසාත්මිකතාව ඇතිව තිබේ.ඒ සමග එක් එක් දෙමව්පියන් තම දරුවන් බකමූණ ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන පැමිණ ඇත.ඉන් දරුවන් කිහිප දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඇතැම් අය ප්‍රතිකාර ලබා නිවෙස් ගොස් තිබේ.පාසලේ මුලු සිසුන් සංඛ්‍යාව 230කට ආසන්න වන අතර, එම සියල්ලට මෙම ආහාර වේල ලබා දී තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

SVAT අහෝසි කිරීමට එරෙහිව වානිජ මණ්ඩල 3ක් අධිකරණයට

Next Post

24 Teams Set to Compete as Hameed Al Husseinie College Launches Indoor Ballistic Bash

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
24 Teams Set to Compete as Hameed Al Husseinie College Launches Indoor Ballistic Bash

24 Teams Set to Compete as Hameed Al Husseinie College Launches Indoor Ballistic Bash

Discussion about this post

RECOMMENDED NEWS

නිදහස් පක්ෂ නායකත්වයෙන් විපක්ෂයට දැඩි පණිවිඩයක්

නිදහස් පක්ෂ නායකත්වයෙන් විපක්ෂයට දැඩි පණිවිඩයක්

9 months ago
රවි කරුණානායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

රවි කරුණානායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

2 months ago
එක්සත් ජනපදය රටවල් 75 කට සංක්‍රමණික වීසා නිකුත් කිරීම අත්හිටුවයි

එක්සත් ජනපදය රටවල් 75 කට සංක්‍රමණික වීසා නිකුත් කිරීම අත්හිටුවයි

9 months ago

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 2026 විභාග සම්බන්ධ නිවේදනයක්

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology