• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුවට පිටත්ව යයි

JanasayuraAdmin by JanasayuraAdmin
1 month ago
in Local, News, Sinhala
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (16) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026


ඇය රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඈන් ද ලිවේරා මහත්මිය සමඟ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 469 දරන ගුවන් යානයෙන් අලුයම 1.10ට කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් ඇත.


වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෙරේදා (15) පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. ඇය ගුවන්තොටුපොළට පැමිණ ඇත්තේ රෝහලේ සිට බවද වාර්තා වේ.
දින කිහිපයකින් පසු ඇය යළි මෙරටට පැමිණීමට නියමිත බවද සඳහන් වේ.


මේ අතර, ‘සිරිලිය සවිය’ සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ලබන 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට දැනුම් දී තිබුණේ ඇය රටින් පිටවීමට පෙරය.

Previous Post

ඔස්ට්‍රේලියාවේ විදේශීය සිසුන්ට පවුලේ සාමාජිකයන් රැගෙන ඒමට සීමා

Next Post

Five Decades of Dance and Tradition: Natya Kala Mandhir Turns 50

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Five Decades of Dance and Tradition: Natya Kala Mandhir Turns 50

Five Decades of Dance and Tradition: Natya Kala Mandhir Turns 50

Discussion about this post

RECOMMENDED NEWS

සමරු නෝට්ටුව සංසරණයට – මහ බැංකුවෙන් නිවේදනයක්

1 year ago
Maligawatte Grand Jumma Masjid Hosts Annual Flag Hoisting Ceremony and 11-Day Mowlid Majlis

Maligawatte Grand Jumma Masjid Hosts Annual Flag Hoisting Ceremony and 11-Day Mowlid Majlis

1 year ago
24 Teams Set to Compete as Hameed Al Husseinie College Launches Indoor Ballistic Bash

24 Teams Set to Compete as Hameed Al Husseinie College Launches Indoor Ballistic Bash

1 year ago
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා යළිත් QR ක්‍රමය

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා යළිත් QR ක්‍රමය

6 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology