reported by: Musharraf Hussain

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ.ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්යන්තර ප්රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.ඔහු ඉදිරිපත් කර ඇති කොන්දේසි වන්නේ,ඉරානයේ නීත්යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම.
එනම් ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ එහි අයිතිවාසිකම් ජාත්යන්තර මට්ටමින් තහවුරු කළ යුතු බවයි.සිදුවූ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනීම.අනාගතයේදී මෙවැනි ආක්රමණ හෝ ප්රහාර යළි සිදු නොවන බවට ස්ථිර ජාත්යන්තර ඇපකර සහ සහතික ලබාදීම.
_













Discussion about this post