• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

මහාවිහාරවංශික අමරපුර මහා නිකායට නව නායකත්වයක්

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in Local, News, Sinhala
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

නිකපොත චන්ද්‍රජෝති මහානාහිමිපාණන් වහන්සේ මහා විහාරවංශික උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධුරයෙන් පිදුම් ලබතිමහා විහාරවංශික උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධුරයෙන් පිදුම් ලැබූ කෝට්ටේ මාදිවෙල ශ්‍රී ඥානානන්ද බෞද්ධ මධ්‍යස්ථානය සහ හපුතලේ නිකපොත සුභද්‍රාරාම පිරිවෙන් මහා විහාරය ඇතුළු විහාරගණයේ අධිපති, ශ්‍රී රතනජෝති වංශාලංකාර සද්ධර්මවාගීශ්වර ශාස්ත්‍ර විශාරද පණ්ඩිත මහෝපාධ්‍යාය අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති මහානාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ සහ සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් මැයි 17 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.​

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍ය මහෝත්සවයේදී, මහා විහාරවංශික උඩරට අමරපුර මහා නිකායේ මහානායක පදවිය වෙනුවෙන් වූ ශ්‍රී සන්නස් පත්‍රය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති මහානාහිමිපාණන් වහන්සේ වෙත ගෞරව පූර්වකව පිළිගන්වන ලදී.​ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද පැවති මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, යන මහත්වරුන් ඇතුළු මැතිඇමතිවරුන්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දායක දායිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.

Previous Post

බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමට හනීෆ් යූසුෆ් සූදානම්

Next Post

ඇහැළියගොඩ ඝාතනයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ඇහැළියගොඩ ඝාතනයක්

ඇහැළියගොඩ ඝාතනයක්

Discussion about this post

RECOMMENDED NEWS

ස්වභාවික ආපදාවෙන් පීඩාවට පත් කොලොන්නාව–වැල්ලම්පිටිය ජනතාවට කොළඹ මහ පල්ලියෙන් රු. මිලියන 2 ඉක්මවූ සහනාධාර

ස්වභාවික ආපදාවෙන් පීඩාවට පත් කොලොන්නාව–වැල්ලම්පිටිය ජනතාවට කොළඹ මහ පල්ලියෙන් රු. මිලියන 2 ඉක්මවූ සහනාධාර

11 months ago
රුසියානු ප්‍රහාරයෙන් යුක්රේනයේ ප්‍රදේශ කිහිපයක් විදුලි බලයෙන් තොරව අන්ධකාරයේ ගිලී යයි

රුසියානු ප්‍රහාරයෙන් යුක්රේනයේ ප්‍රදේශ කිහිපයක් විදුලි බලයෙන් තොරව අන්ධකාරයේ ගිලී යයි

1 year ago
මාලදිවයිනේ Villa College සහ Bristol Institute එකමුතු වෙයි – දකුණු ආසියාවේ අධ්‍යාපනයට නව පරිච්ඡේදයක්!

මාලදිවයිනේ Villa College සහ Bristol Institute එකමුතු වෙයි – දකුණු ආසියාවේ අධ්‍යාපනයට නව පරිච්ඡේදයක්!

12 months ago
විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම ගැන BASL වෙතින් කනස්සල්ල

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම ගැන BASL වෙතින් කනස්සල්ල

2 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology