• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Sinhala

කොළඹ සහිරා විද්‍යාලයීය ඉස්ලාමීය සංගමයෙන් විශිෂ්ට මීලාද් උන් නබි උත්සවයක් — පාසල් 55ක ශිෂ්‍යයින් 1200ක් සහභාගීවූහ

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Sinhala, Education
0
0
SHARES
44
VIEWS
Share on FacebookShare on Twitter

Reporter Journalist: Zamil Shafeek

කොළඹ සහිරා විද්‍යාලයීය ඉස්ලාමීය සංගමය විසින් වාර්ෂික මීලාද් උන් නබි දිනය සංවිධානය කරන ලද අතර ත්‍යාග ප්‍රදානෝත්සවය ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා විද්‍යාලයීය අබ්දුල් ගෆූර් ශාලාවේදී විද්‍යාලයේ විදුහල්පති ට්‍රිස්වි මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Related posts

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026

මීලාද් උන් නබි දින කමිටු සභාපති ෂකීර් ෂෆීක් පිළිගැනීමේ කතාව පැවැත්වීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ මේජර් එන්.ටී. නසුමුතීන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර සමස්ත ලංකා ජමියතුල් උලමා මහලේකම් අෂ් ෂෙයික් අර්කම් නූර්අමිත් තුමා ආරාධිත කථිකයෙකු විය.

මීලාද් දින තරංගය සඳහා පාසල් 55 ක ශිෂ්‍යන් 1200ක් සංඛ්‍යාවක් සහභාගී වූහ. කිරාත්, කසීදා, රචනා, කථන, විවාද, අක්ෂර වින්‍යාසය, ප්‍රශ්නාවලිය වැනි විවිධ විෂයයන් යටතේ පැවැත්විය.

කොළඹ 12 පාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලය අන්තර් පාසල් තරඟාවලියේ සමස්ත ශූරිය ලෙස කිරුළු පැළඳි අතර ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ මුස්ලිම් මජ්ලිස් නායක ෆාතිමා හනූෆ් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ මේජර් එන්.ටී. නසුමුතීන් මහතා අතින් ත්‍යා ලබාගත්හ.

සහිරා විද්‍යාලයේ සහ මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සිසුවියන් විසින් කසීදා සහ කණ්ඩායම් ගීත ඉදිරිපත් කරන ලදී.

විද්‍යාලයේ විදුහල්පති ට්‍රිස්වි මරික්කාර් මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ආරාධිත අමුත්තා වෙත ස්තූති සංකේතයක් ප්‍රදානය කරන ලදී.

සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති හාසික් ජලීල්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන මොහොමඩ් ෂාසුලි, උප විදුහල්පතිවරුන් වන සීනාත් ඉස්ල්මායිල් , ඒ.එම්. මිහිලාර් , සහිරා විද්‍යාලයේ ඉස්ලාමීය සංගමයේ භාර ඉන්හාම් ඉස්යිමායිල් යන මතන්ම මහත්මීන් , පාලක මණ්ඩල සාමාජිකයින්, ආදි ශිෂ්‍යයින්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ද සහභාගී වූහ.

ඉස්ලාමීය සංගමයේ ලේකම් ෆාදිල් ඉර්ෂාන් මහතා ස්තූති කතාව සිදු කළේය.

Previous Post

පුරාවිද්‍යා වස්තු සෙවීමට නීතිවිරෝධී කැණීම් – නිකවැරටිය තිදෙනෙකු අල්ලයි

Next Post

මහ ඔය හා දැදුරු ඔය ද්‍රෝණිවල ජල මට්ටම් ඉහළට – පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

Related Posts

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි
International

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි

October 22, 2026
දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්?
Local

දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්?

October 19, 2026
Next Post
මහ ඔය හා දැදුරු ඔය ද්‍රෝණිවල ජල මට්ටම් ඉහළට – පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

මහ ඔය හා දැදුරු ඔය ද්‍රෝණිවල ජල මට්ටම් ඉහළට – පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

Discussion about this post

RECOMMENDED NEWS

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සම්පූර්ණ සහය ලබා දෙන්න සූදානම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සම්පූර්ණ සහය ලබා දෙන්න සූදානම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

9 months ago
ශ්‍රී ලංකාවට ADB වෙතින් ඇ.එ.ජ.ඩො. මිලියන 100ක ණයක් — සෞඛ්‍ය ආරක්ෂාව සහ වසංගත ප්‍රතිචාර ශක්තිමත් කිරීමට

ශ්‍රී ලංකාවට ADB වෙතින් ඇ.එ.ජ.ඩො. මිලියන 100ක ණයක් — සෞඛ්‍ය ආරක්ෂාව සහ වසංගත ප්‍රතිචාර ශක්තිමත් කිරීමට

1 year ago
ඉරාන යුද්ධය බොහෝදුරට අවසන් – Donald Trump

ඉරාන යුද්ධය බොහෝදුරට අවසන් – Donald Trump

8 months ago
ළමයින්ට පහර දීම අනාගතය අඳුරු කරයි?-මතභේදාත්මක පර්යේෂණයක සම්පූර්ණ විස්තරය.

ළමයින්ට පහර දීම අනාගතය අඳුරු කරයි?-මතභේදාත්මක පර්යේෂණයක සම්පූර්ණ විස්තරය.

4 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology