• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Uncategorized

ශ්‍රී ලංකාවට ADB වෙතින් ඇ.එ.ජ.ඩො. මිලියන 100ක ණයක් — සෞඛ්‍ය ආරක්ෂාව සහ වසංගත ප්‍රතිචාර ශක්තිමත් කිරීමට

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Uncategorized
0
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර භාර අරමුදල (වසංගත අරමුදල) මඟින් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් (ඇ.එ.ජ.ඩො.) මිලියන 6.9 ක අගයකින් යුතු විදේශ ප්‍රදානයක් සමඟින්, ප්‍රතිඵල පාදක ණය ක්‍රමය  යටතේ ඒකාබද්ධ සෞඛ්‍ය ආරක්ෂණය සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා වන විශ්වීය සෞඛ්‍ය ආවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඇ.එ.ජ.ඩො. මිලියන 100 ක ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය‚ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා පවත්වන ලදී.ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර වන ණය සහ ප්‍රදාන ගිවිසුම්වලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ද‚ ආසියානු සංවර්ධන බැංකුවේ‍ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ‚ ටකාෆුමි කඩෝනො මහතා ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ද‚ කොළඹ මහා භාණ්ඩාගාරයේ දී 2025 ඔක්තෝබර් මස 17 වැනි දින අත්සන් තබන ලදී.ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය පොදු ප්‍රාග්ධන සම්පත් යටතේ ලබාගනු ලබන ඇ.එ.ජ.ඩො. මිලියන 100ක අගයකින් යුතු ඉහත ණය මුදල මඟින් විශ්වීය සෞඛ්‍ය ආවරණය සහතික කිරීම පිණිස පළමු යොමු කිරීමේ සත්කාරය ලෙස ද්විතියික සෞඛ්‍ය සේවාවන්හි වැඩිදියුණු කළ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය සඳහා සෞඛ්‍ය සේවා සංවර්ධනය සඳහා වන ජාතික උපාය මාර්ගික රාමුවට සහාය වේ. තවද, මෙම වැඩ සටහන (i) පළමු යොමු කිරීමේ සත්කාරක සේවා වැඩිදියුණු කිරීම,          (ii) වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර වැඩිදියුණු කිරීම, (iii) සෞඛ්‍ය අංශයේ තාක්ෂණික ධාරිතාවය සහ ඖෂධ සැපයුම්දාම කළමනාකරණය වැඩිදියුණු කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන නිමැවුම් තුනකින් සමන්විත වේ.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉහත වැඩසටහනෙහි ප්‍රධාන විධායක සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වන අතර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු නවය ද ක්‍රියාත්මක කිරීමේ  නියෝජිතායතන ලෙස ක්‍රියා කරනු ලබයි.

Related posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026
Previous Post

නීතිඥ නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා සංසදය බත්තරමුල්ලේදී පැවැත්විණි

Next Post

ශ්‍රී ලංකාවේ තරුණ නායකත්වය ශක්තිමත් කිරීමට ‘Supreme Chamber of Youth Governance (SCY-GOV)’ සංවිධානයක් දියත් වෙයි

Related Posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…
News

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…
International

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026
රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්
Local

රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්

August 10, 2026
මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…
Goverment

මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…

August 10, 2026
කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…
Local

කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…

August 10, 2026
Uncategorized

Group of Sixties සංවිධානයෙන් ප්‍රථම Zahira Invitational 7’s Rugby තරගාවලිය

July 11, 2026
Next Post
ශ්‍රී ලංකාවේ තරුණ නායකත්වය ශක්තිමත් කිරීමට ‘Supreme Chamber of Youth Governance (SCY-GOV)’ සංවිධානයක් දියත් වෙයි

ශ්‍රී ලංකාවේ තරුණ නායකත්වය ශක්තිමත් කිරීමට ‘Supreme Chamber of Youth Governance (SCY-GOV)’ සංවිධානයක් දියත් වෙයි

Discussion about this post

RECOMMENDED NEWS

ජලාශ 36ක් වාන් දමයි; ගංවතුර තත්ත්වයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්

ජලාශ 36ක් වාන් දමයි; ගංවතුර තත්ත්වයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්

10 months ago
හදිසි බිදවැටීමක් හේතුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද ජල සැපයුම අත්හිටුවේ

හදිසි බිදවැටීමක් හේතුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද ජල සැපයුම අත්හිටුවේ

10 months ago
පළමු 20/20 තරගය පාකිස්තානය vs සිම්බාබ්වේ අතර

පළමු 20/20 තරගය පාකිස්තානය vs සිම්බාබ්වේ අතර

11 months ago
මාධ්‍යවේදී මුබීනා බාරීගේ “A Book That You Will Never Read” ග්‍රන්ථය ජනගත කෙරේ

මාධ්‍යවේදී මුබීනා බාරීගේ “A Book That You Will Never Read” ග්‍රන්ථය ජනගත කෙරේ

5 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology