• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්?

JanasayuraAdmin by JanasayuraAdmin
5 days ago
in Local, News, Sinhala
0
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

දිවයින පුරා දින තුනක් පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරය ඉල්ලා ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026


ඒ අනුව, අද (19), හෙට (20) සහ අනිද්දා (21) යන දිනවලදී දිවයිනේ සියලු ප්‍රදේශ කලාප හතරකට බෙදා විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර තිබේ.
අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අද පස්වරු 4.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.


කෙසේ වෙතත්, විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍ය වේ.

Previous Post

Lanka Business Alliance Highlights Need for Businesses to Adapt to Changing Economic Policies

Next Post

Russian Classical Ballet Examination Sets Record with Over 1,600 Students in Sri Lanka

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Russian Classical Ballet Examination Sets Record with Over 1,600 Students in Sri Lanka

Russian Classical Ballet Examination Sets Record with Over 1,600 Students in Sri Lanka

Discussion about this post

RECOMMENDED NEWS

ළමයින්ට පහර දීම අනාගතය අඳුරු කරයි?-මතභේදාත්මක පර්යේෂණයක සම්පූර්ණ විස්තරය.

ළමයින්ට පහර දීම අනාගතය අඳුරු කරයි?-මතභේදාත්මක පර්යේෂණයක සම්පූර්ණ විස්තරය.

4 months ago
සජබ රෝයි හා තරංග කොළඹ මහා නගර සභා මුදල් පිළිබඳව ස්ථාවර කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

සජබ රෝයි හා තරංග කොළඹ මහා නගර සභා මුදල් පිළිබඳව ස්ථාවර කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

4 months ago
පිලිපීන මගී නෞකාව ගිලී යාමෙන් 15ක් මියයයි

පිලිපීන මගී නෞකාව ගිලී යාමෙන් 15ක් මියයයි

9 months ago
නලින්ද ජයතිස්ස නව ව්‍යාපෘතිය නිරීක්ෂණයට

නලින්ද ජයතිස්ස නව ව්‍යාපෘතිය නිරීක්ෂණයට

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology