Journalist:Zamil Shafeek

කෘත්රීම පාද නිර්මාණය කිරීමේ නියමු ව්යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් තැබේ.ජාතික රෝහලේ, විකලාංග අංශයේ දැනට නවීන තාක්ෂණය භාවිතයෙන් ඉතා සාර්ථකව ක්රියාත්මක වන කෘත්රීම පාද නිර්මාණය කිරීමේ නියමු ව්යාපෘතිය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා සිය නිරීක්ෂණයට ලක් කරන ලදි.













Discussion about this post