• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home News

සජබ රෝයි හා තරංග කොළඹ මහා නගර සභා මුදල් පිළිබඳව ස්ථාවර කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

JanasayuraAdmin by JanasayuraAdmin
4 months ago
in News
0
0
SHARES
31
VIEWS
Share on FacebookShare on Twitter

අද දින කොළඹ මහා නගර සභාවේ පැවැති මාසික මහා රැස්වීමේදී කතාවක් පවත්වමින් සජබ පත්කල මන්ත්‍රී රෝයි නිශාන්ත බෝගහවත්ත මන්ත්‍රීවරයා හා මහවත්ත කොට්ඨාස මන්ත්‍රීවරයා වන තරංග ශානක අතුරලිය යන දෙපළ මුදල් පිළිබඳව ස්ථාවර කමිටුවෙන් ඉල්ලා අස්විය.

මුදල් පිළිබඳව ස්ථාවර කමිටුවෙන් ඉල්ලා අස්විම නිසා ඇති වු පුරප්පාඩු සදහා ඉදිරියේදී ජන්දයක් පැවැත්විමට නියමිතය. එමෙන්ම එයද තීරණය වනුයේ මුදල් පිළිබඳව ස්ථාවර කමිටුවේ පුරප්පාඩුව සදහා විපක්ෂයේ කෙනෙකු නැවත යෝජනාව වුවහොත් පමණය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

කොළඹ මහා නගර සභාව විනාඩියක නිශ්ශබ්දතාවයක් !

Next Post

නව වාහන ලියාපදිංචි කිරීම් සඳහා අංක තහඩු නිකුත් කිරීමට ප්‍රමුඛතාව

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
නව වාහන ලියාපදිංචි කිරීම් සඳහා අංක තහඩු නිකුත් කිරීමට ප්‍රමුඛතාව

නව වාහන ලියාපදිංචි කිරීම් සඳහා අංක තහඩු නිකුත් කිරීමට ප්‍රමුඛතාව

Discussion about this post

RECOMMENDED NEWS

2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි

1 year ago
79 වන නිදහස් දිනයේදී ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් සුභ පණිවිඩය

79 වන නිදහස් දිනයේදී ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් සුභ පණිවිඩය

1 year ago
ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ භූමිකාව ගැන විවාදය තවදුරටත් ක්‍රියාකාරී – අලි සබ්රි

ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ භූමිකාව ගැන විවාදය තවදුරටත් ක්‍රියාකාරී – අලි සබ්රි

10 months ago
‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ දිවයින පුරා නව ආදර්ශ නගර ඉදිකිරීමට සැලසුම්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ දිවයින පුරා නව ආදර්ශ නගර ඉදිකිරීමට සැලසුම්

5 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology