Zamil Shafeek

මීගමුවේ ඇති වු අවාසනාවන්ත තත්වය නිසා ඝාතනයට ලක් වු බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් හා සිරකරුවෝද මනුෂ්යයෝ මත ඔවුන් වෙනුවෙන්ද විනාඩිය නිශ්ශබ්දතාවයක යෝජනාව එක්සත් සාම සන්ධානයේ නාගරික මන්ත්රී බන්දුල රණවීර විසින් ගෙන ආ අතර එම යෝජනාවට අනුව නගරාධිපතිතුමිය ඇතුළුව මුලු සභාවවේම මන්ත්රීන් අසුන් වලින් නැගිට එම මිය ගිය පිරිස් වෙනුවෙන් නිශ්ශබ්දතාවය පළ කළේය.












Discussion about this post