reported by: Musharraf Hussain

සැලසුම් කළ කාලයටත් වඩා ඉක්මනින් ඉරාන යුද්ධය අවසන් වීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්රකාශ කර තිබේ.ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ CBS News වෙත අදහස් දක්වමින් වන අතර, එහිදී බොහෝ දුරට මෙම යුද්ධය මේ වනවිට අවසන් වී ඇති බවද සඳහන් කර ඇත.
ඉරානය සතුව මේ අවස්ථාවේ නාවික හමුදාවක්, ගුවන් හමුදාවක් හෝ සන්නිවේදන පද්ධතියක් නොමැති බවටද ඔහු අවධාරණය කර තිබේ.තවද ඉරානය සතුව තිබූ මිසයිල මේ වනවිට විසිරී ගොස් ඇති බවද Donald Trump ප්රකාශ කළ බව CBS News වැඩිදුරටත් වාර්තා කරයි.
_













Discussion about this post