Reported by: Musharraf Hussain

විදෙස් මාධ්ය වාර්තා කරන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (9) සිට පහළ යාමක් පෙන්නුම් කර ඇති බවයි.එහිදී Brent crude oil බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.52ක් ලෙස සටහන් වී ඇත.
ඊට අමතරව West Texas Intermediate (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.83ක් ලෙස දැක්වෙන බවද වාර්තා වේ.













Discussion about this post