• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

මධුෂ් මාලිගාවත්තට රැගෙන ගිය නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගන්න සැලසුම්

JanasayuraAdmin by JanasayuraAdmin
8 months ago
in Goverment, International, Local, News, Sinhala
0
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

reported by: Musharraf Hussain

පාතාල කල්ලි නායකයෙකු ලෙස ප්‍රසිද්ධ වූ මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.මෙම සිද්ධියට අදාළව, මධුෂ් ඝාතනය වූ දින ඔහු මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන ගිය පොලිස් නිලධාරීන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.2020 ඔක්තෝබර් 20 වනදා මාලිගාවත්ත ප්‍රදේශයේදී මධුෂ් නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි. එම අවස්ථාවේදී ඔහු ලබාදුන් තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔහුව එම ප්‍රදේශයට රැගෙන ගොස් තිබූ බවද සඳහන් වේ.

මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මධුෂ්ගේ සහෝදරයෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් ද කර තිබුණි. ඒ අනුව එම ඉල්ලීම පොලිස්පති වෙත යොමු කර ඇති අතර, පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනය සඳහා භාරදී ඇත.පසුව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව, අධිකරණය විසින් අදාළ වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශ ලබාගැනීමටත්, මාධ්‍ය ආයතන සතුව ඇති මෙම ඝාතනයට අදාළ දර්ශන ලබාගැනීමටත් නියෝග කර ඇති බව පොලිසිය පවසයි.

_

Previous Post

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

Next Post

දියණිය සමඟින් මිසයිල අත්හදා බැලු කිම් ජොන්ග් උන්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
දියණිය සමඟින් මිසයිල අත්හදා බැලු කිම් ජොන්ග් උන්

දියණිය සමඟින් මිසයිල අත්හදා බැලු කිම් ජොන්ග් උන්

Discussion about this post

RECOMMENDED NEWS

MLC Past Pupils Pay Heartfelt Tribute to Iconic Former Principal Mrs. Jezima Ismail

MLC Past Pupils Pay Heartfelt Tribute to Iconic Former Principal Mrs. Jezima Ismail

1 year ago
පිණ්ඩපාත චාරිකාවේ නිරත මහා සංඝරත්නයට ජනාධිපති ලේකම්ගෙන් පිරිකර පූජාව

පිණ්ඩපාත චාරිකාවේ නිරත මහා සංඝරත්නයට ජනාධිපති ලේකම්ගෙන් පිරිකර පූජාව

3 months ago
V-Tech Engineering Hosts Distributor Awards & Workshop with Malaysian Ambassador as Chief Guest

V-Tech Engineering Hosts Distributor Awards & Workshop with Malaysian Ambassador as Chief Guest

1 year ago
මුහුදු මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි ප්‍රහාරයක් – රු. කෝටි 450ක තොගයක් නාවික හමුදා භාරයට

මුහුදු මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි ප්‍රහාරයක් – රු. කෝටි 450ක තොගයක් නාවික හමුදා භාරයට

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology