Reported Journalist:Zamil Shafeek

ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ (SLMC) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා නීතිඥ හබීබ් රිෆාන් මහතා වසරක කාලයක් සඳහා පත් කිරීමට තීරණය කර තිබේ.
ඒ බව SLMC විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර, අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.












Discussion about this post