Reported Journalist:Zamil Shafeek

ජූනි 11 වැනිදා පැවැති නව සසකාවා අනුස්මරණ ශ්රී ලංකා – ජපාන සංස්කෘතික මධ්යස්ථානය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් කොළඹදි පැවැත්වුණා.
උත්සවය අතරතුරදී, අග්රාමාත්යවරිය විසින් සසකාවා අනුස්මරණ ශ්රී ලංකා – ජපාන සංස්කෘතික මධ්යස්ථානය විවෘත කිරීම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කරනු ලැබුවා.













Discussion about this post