පානදුරේ විහාරාධිපති හිමි නමකගේ බැංකු ගිණුමෙන් රු. 2.8 කෝටියකට අධික මුදලක් වංචාවට ගත් බවට සැකකරුවන් හතරක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ගම්පහ, ජාඇළ, මිනුවන්ගොඩ හා ඒකල ප්රදේශවල පදිංචිකරුවන් වන අතර, හිමියන්ගේ අස්ථානගත වූ හැඳුනුම්පත භාවිතා කර මුදල් ගිණුම් වෙත මාරු කර ගෙන තිබේ. සැකකරුවන් පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරයි.












Discussion about this post