• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ඉන්දියාව පළමු පෘථිවි ඡායාරූපකරණ චන්ද්‍රිකාව ගුවන්ගත කරයි

JanasayuraAdmin by JanasayuraAdmin
2 months ago
in International, News, Sinhala
0
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් ඉන්දියාවේ පළමු පෘථිවි ඡායාරූපකරණ චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කර තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 36,000ක් පමණ ඉහළින් පිහිටි කක්ෂයක ස්ථානගත කිරීමට නියමිත මෙම චන්ද්‍රිකාව මඟින් ගංවතුර, සුළි කුණාටු සහ ලැව්ගිනි වැනි වේගයෙන් සිදුවන ස්වාභාවික විපත් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇතැයි ISRO පවසයි.

එමෙන්ම භූ විෂමතාවල වෙනස්කම් හඳුනාගැනීම, නායයෑම් සහ හිම කඳු කඩා වැටීම් වැනි ආපදා නිරීක්ෂණය කිරීම මෙන්ම පූර්ව අනතුරු ඇඟවීම් ලබාදීම සඳහාද මෙම චන්ද්‍රිකාව භාවිත කිරීමට අපේක්ෂා කෙරේ.

චන්ද්‍රිකාවේ නවීන සංවේදක මඟින් ශාක, ජලය සහ අනෙකුත් භූමි ප්‍රදේශ පැහැදිලිව වෙන්කර හඳුනාගැනීමටද හැකියාව පවතින බව වාර්තා වේ.

Previous Post

ඉන්දීය යුද නෞකාවක් ශ්‍රී ලංකාවට

Next Post

පෞද්ගලික අංශයටත් ඔන්ලයින් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
පෞද්ගලික අංශයටත් ඔන්ලයින් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර

පෞද්ගලික අංශයටත් ඔන්ලයින් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර

Discussion about this post

RECOMMENDED NEWS

වසර 3කට පසු BTS සම්පූර්ණ සාමාජිකයින් එක්ව නව ඇල්බමයක්

වසර 3කට පසු BTS සම්පූර්ණ සාමාජිකයින් එක්ව නව ඇල්බමයක්

10 months ago
රන්මිහිතැන්න සිනමා උද්‍යානයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රන්මිහිතැන්න සිනමා උද්‍යානයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

11 months ago
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ධීවර සත්‍යග්‍රහය තවදුරටත්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ධීවර සත්‍යග්‍රහය තවදුරටත්

9 months ago
මොරටුවේ ගින්නක් – වඩු මඩුවක් සහ නිවසක් සම්පූර්ණයෙන් ගිනිගනී

මොරටුවේ ගින්නක් – වඩු මඩුවක් සහ නිවසක් සම්පූර්ණයෙන් ගිනිගනී

6 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology