• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

මොරටුවේ ගින්නක් – වඩු මඩුවක් සහ නිවසක් සම්පූර්ණයෙන් ගිනිගනී

JanasayuraAdmin by JanasayuraAdmin
6 months ago
in Local, News, Sinhala
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

මොරටුව ගාලු පාර කොරලවැල්ල ප්‍රදේශයේ වඩු මඩුවක අද (26) දහවල් ඇතිවූ ගින්නකින් එම වඩු මඩුව සහ ඒ අසල පිහිටි නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.එගොඩ උයන පොලීසිය පැවසුවේ ගින්නෙන් කිසිදු කෙනෙකුට තුවාල වී හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවය.මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.එගොඩ උයන පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

Previous Post

බිහිසුණු බස් අනතුරක් – 11ක් රෝහලට

Next Post

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

Discussion about this post

RECOMMENDED NEWS

වැල්ලම්පිටියේදී ලංගම බස් රථයක් අනතුරට – රියදුරු ජීවිතක්ෂයට

වැල්ලම්පිටියේදී ලංගම බස් රථයක් අනතුරට – රියදුරු ජීවිතක්ෂයට

4 months ago
ජී.එච්.ඩී. ධර්මපාලට විගණකාධිපති තනතුර ලබා දීමට වෘත්තීය සමිති ඉල්ලීම

ජී.එච්.ඩී. ධර්මපාලට විගණකාධිපති තනතුර ලබා දීමට වෘත්තීය සමිති ඉල්ලීම

11 months ago
ආර්. ශ්‍රීධර් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කරයි

ආර්. ශ්‍රීධර් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කරයි

10 months ago
International Conference on Buddhism, Spirituality and Science Held in Sri Lanka to Promote Global Peace

International Conference on Buddhism, Spirituality and Science Held in Sri Lanka to Promote Global Peace

2 weeks ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology