• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

වසර 3කට පසු BTS සම්පූර්ණ සාමාජිකයින් එක්ව නව ඇල්බමයක්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in International, News, Sinhala
0
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

K-Pop සංගීතයේ උන්මාදනීය සංගීත කණ්ඩායම වන ලොව සුප්‍රකට BTS කණ්ඩායමේ නව ඇල්බමය එළැඹෙන මාර්තු 20 වනදා එළිදැක්වීමට නියමිතව ඇත.ඉන් පසුව BTS කණ්ඩායමේ යළි පැමිණීම සංකේතවත් කරමින් ලෝක සංචාරයක් පවත්වන බව එම සංගීත කණ්ඩායමේ භාරකාර ඒජන්සිය වන HYBE Corporation විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.2022 වසරේ “Proof” ඇල්බමය නිකුත් කිරීමෙන් පසු සිය සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සියල්ලන් එක්ව නිකුත් කිරීමට නියමිත පළමු ඇල්බමය මෙය බව ද සඳහන් වේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකු විසින් පසුගිය වසර කිහිපය පුරාවට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවය සිදුකළ බැවින් ඔවුන්ගේ සම්පූර්ණ සාමාජිකයින් එක්ව මෙලෙස ගීත ගායනා කරන්නේ වසර 3කට පසුවයි.BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වූයේ පසුගිය 2022 වසරේදීය.

එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි “ජින්” ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්විය.පසුගිය වසරේ ජූනි මාසය එම කණ්ඩායමේ සාමාජිකයින් සිව්දෙනෙකු අනිවාර්ය හමුදා සේවය අවසන් කළේය.2013 වසරේදී පළමුවරට සිය නිර්මාණ ඉදිරිපත්කළ BTS සංගීත කණ්ඩායම ලොව පුරා තරුණ පරපුර අතර අතීශය ජනප්‍රිය සංගීත කණ්ඩායමකි. BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වන්නේ, ජන්ග් කුක් (Jung Kook), V, ජිමින් (Jimin), සුගා (Suga), RM, ජින් (Jin), සහ ජේ හොප් (J-hope)ය.

Previous Post

නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ මදුරෝ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි

Next Post

2026 දී කොන්සියුලර් සේවාව ශක්තිමත් කර විදේශ රැකියා ක්ෂේත්‍රය පුළුල් කරයි – නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
2026 දී කොන්සියුලර් සේවාව ශක්තිමත් කර විදේශ රැකියා ක්ෂේත්‍රය පුළුල් කරයි – නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

2026 දී කොන්සියුලර් සේවාව ශක්තිමත් කර විදේශ රැකියා ක්ෂේත්‍රය පුළුල් කරයි – නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

Discussion about this post

RECOMMENDED NEWS

කහ සිවුර ගැලවීමට විරුද්ධව හකිම් – රිෂාඩ් ගේ කොළඹ නාගරික මන්ත්‍රීවරු නැගි සිටි !

කහ සිවුර ගැලවීමට විරුද්ධව හකිම් – රිෂාඩ් ගේ කොළඹ නාගරික මන්ත්‍රීවරු නැගි සිටි !

1 week ago
හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මියට මහජන ගෞරවය

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මියට මහජන ගෞරවය

10 months ago
Zoomtech Solutions වෙතින් නව Meari CCTV කැමරා මාදිලි තුනක් එළිදක්වයි

Zoomtech Solutions වෙතින් නව Meari CCTV කැමරා මාදිලි තුනක් එළිදක්වයි

2 months ago
All Ceylon YMMA Conference Celebrates 75th Anniversary and Y Personality Awards 2024/2025

All Ceylon YMMA Conference Celebrates 75th Anniversary and Y Personality Awards 2024/2025

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology