• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Sports

හයිටියට ගෝල 3ක ප්‍රහාරයක්! බ්‍රසීලයෙන් දැවැන්ත ජයක්

JanasayuraAdmin by JanasayuraAdmin
4 months ago
in Sports, News, Sinhala
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

පාපන්දු කුසලාන තරගාවලියේ ‘C’ කාණ්ඩය යටතේ අද (20) පැවති මූලික වටයේ තවත් උණුසුම් තරගයකින් හයිටි රාජ්‍යය ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයක් වාර්තා කිරීමට බ්‍රසීල කණ්ඩායම සමත් වුණා.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

තරගයේ ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කළ බ්‍රසීල ක්‍රීඩකයින් පළමු අර්ධය තුළදීම සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.බ්‍රසීලය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතාවක් දැක්වූ මැතියුස් කුන්හා (Matheus Cunha) තරගයේ ගෝල ද්විත්වයක්ම වාර්තා කරමින් කණ්ඩායම පෙරමුණට ගෙන ආවා.

ඉන් නොනැවතුණු බ්‍රසීල කණ්ඩායම පළමු අර්ධයේ ක්‍රියාත්මක වූ විනිසියස් ජූනියර් (Vinícius Júnior) තවත් ගෝලයක් ලබා ගනිමින් බ්‍රසීල ලකුණු පුවරුව 3-0ක් ලෙස ඉහළ දැමුවා.

දෙවන අර්ධයේදී හයිටි කණ්ඩායම තරගයට අවතීර්ණ වීමට දැඩි උත්සාහයක නිරත වුවද, බ්‍රසීල පසුපෙළ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.ඒ අනුව තරගය නිමාවට පත් වූයේ බ්‍රසීලයට සුපිරි ජයක් හිමිකර දෙමින්.මෙම ජයග්‍රහණයත් සමග ‘C’ කාණ්ඩයේ පෙරමුණ තබා ගැනීමට බ්‍රසීලයට කදිම අවස්ථාවක් හිමිවන අතර, ඔවුන් මීළඟ වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවාගෙන තිබෙනවා.

Previous Post

ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වුණොත් සභාපති ධුරය අහිමි — ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්

Next Post

Deputy High Commissioner Discusses Expanding Sri Lanka–India Partnerships

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Deputy High Commissioner Discusses Expanding Sri Lanka–India Partnerships

Deputy High Commissioner Discusses Expanding Sri Lanka–India Partnerships

Discussion about this post

RECOMMENDED NEWS

දෙසැම්බර් අස්වැසුම වැඩිහිටි දීමනා හෙට සිට බැංකු ගිණුම් වෙත බැර කෙරේ

දෙසැම්බර් අස්වැසුම වැඩිහිටි දීමනා හෙට සිට බැංකු ගිණුම් වෙත බැර කෙරේ

10 months ago
ඉරාන නව උත්තරීතර නායකයා ගැන කටකතා අතර Donald Trumpගේ ප්‍රකාශය

ඉරාන නව උත්තරීතර නායකයා ගැන කටකතා අතර Donald Trumpගේ ප්‍රකාශය

7 months ago
‘2026 විස්සයි20’ ලෝක කුසලාන චාරිකාව ආදම්ගේ පාලමෙන් ආරම්භ වෙයි

‘2026 විස්සයි20’ ලෝක කුසලාන චාරිකාව ආදම්ගේ පාලමෙන් ආරම්භ වෙයි

10 months ago
සාමය වෙනුවෙන් රුසියාව ඉදිරියට – Sergei Lavrov ඉරානය සමඟ සාකච්ඡා

සාමය වෙනුවෙන් රුසියාව ඉදිරියට – Sergei Lavrov ඉරානය සමඟ සාකච්ඡා

6 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology