• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Sports

FIFA වෙතින් ආර්ජන්ටිනා ක්‍රීඩකයින් තිදෙනෙකුට දැඩි දඬුවම්

JanasayuraAdmin by JanasayuraAdmin
2 months ago
in Sports, News, Sinhala
0
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

2026 ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් අනතුරුව ස්පාඤ්ඤ සහ ආර්ජන්ටිනා ක්‍රීඩකයින් අතර ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකුට දඬුවම් පැනවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) පියවර ගෙන තිබේ.ඒ අනුව ආර්ජන්ටිනා මධ්‍යපෙළ ක්‍රීඩක ලෙයන්ඩ්‍රෝ පරේඩෙස්ට තරග 10ක තහනමක් සහ ඇමරිකානු ඩොලර් 90,000ක දඩයක් පනවා ඇත.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ස්පාඤ්ඤ ක්‍රීඩක එරික් ගාර්සියාගේ ගෙල අල්ලා ගැනීම සහ ගාවි තල්ලු කිරීම සම්බන්ධයෙන් මෙම දඬුවම පනවා ඇති බව සඳහන් වේ.මේ අතර ආර්ජන්ටිනා ක්‍රීඩක නහුවෙල් මොලීනාට තරග 7ක තහනමක් සහ ඩොලර් 90,000ක දඩයක්ද, තියාගෝ අල්මාඩාට එක් තරගයක තහනමක් සහ ඩොලර් 30,000ක දඩයක්ද පනවා තිබේ.

සිද්ධියට සම්බන්ධ ස්පාඤ්ඤ ක්‍රීඩක ගාවිටද එක් තරගයක තහනමක් සහ ඩොලර් 30,000ක දඩයක් නියම කර ඇත.එමෙන්ම ආර්ජන්ටිනා සහකාර පුහුණුකරු රොබර්ටෝ අයාලාට තරග 3ක තහනමක් සහ ඩොලර් 30,000ක දඩයක් පැනවීමට FIFA තීරණය කර තිබේ.

Previous Post

ශ්‍රී ලංකා–ආසියාන් මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ASEAN Cuisines Week 2026

Next Post

හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කෙරේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කෙරේ

හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කෙරේ

Discussion about this post

RECOMMENDED NEWS

මතුගම පොලීසියේ ගිනිඅවි අස්ථාන ගතවීමක් – පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මතුගම පොලීසියේ ගිනිඅවි අස්ථාන ගතවීමක් – පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

9 months ago
‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් දින 312කට අත්අඩංගුවට ගත් පිරිස 269,492ක්

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් දින 312කට අත්අඩංගුවට ගත් පිරිස 269,492ක්

2 months ago

Group of Sixties සංවිධානයෙන් ප්‍රථම Zahira Invitational 7’s Rugby තරගාවලිය

4 months ago
වසර 14කට පසු නීතිඥ සංගමයේ හදිසි මහ රැස්වීමක්

වසර 14කට පසු නීතිඥ සංගමයේ හදිසි මහ රැස්වීමක්

8 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology