• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

හොරණ – කොළඹ ප්‍රයිවට් බස් වර්ජනය අදත්

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Goverment, Local, News, Sinhala, Travel
0
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

හොරණ – කොළඹ 120 මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ පෙරේදා (02) ආරම්භ කළ වර්ජනය අදත් (04) ක්‍රියාත්මකය.හොරණ සිට කහතුඩුව අන්තර් හුවමාරුව හරහා පිටකොටුව දක්වා ධාවනය කෙරෙන නව බස් රථයකට බලපත්‍ර ලබාදීමකට විරෝධය පළකරමින් මෙම බස් වර්ජනය ආරම්භ කර තිබුණි. අදාළ ගැටලුව පිළිබඳව බස් සංගම් සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා සමග ඊයේ (03) සවස සාකච්ඡාවක් පවත්වා තිබූ අතර එම සාකච්ඡාවේදී සභාපතිවරයා විසින් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සාකච්ඡා අසාර්ථක වී ඇත.ඒ හේතුවෙන් අද දිනයේද අදාළ මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු සඳහා ලංගම බස් රථ යොදවා තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

78 වැනි නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාවෙන් සුබපැතුම්

Next Post

හිටපු ජනපති මහින්දගෙන් නිදහස් දින සුබපැතුම්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
හිටපු ජනපති මහින්දගෙන් නිදහස් දින සුබපැතුම්

හිටපු ජනපති මහින්දගෙන් නිදහස් දින සුබපැතුම්

Discussion about this post

RECOMMENDED NEWS

නැගෙනහිර පළාතේ ජනතාවට නවීන සෞඛ්‍ය පහසුකම් – පොතුවිල් රෝහලේ තෙමහල් සංකීර්ණය විවෘත වෙයි

නැගෙනහිර පළාතේ ජනතාවට නවීන සෞඛ්‍ය පහසුකම් – පොතුවිල් රෝහලේ තෙමහල් සංකීර්ණය විවෘත වෙයි

1 year ago
ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම සේවකයින් දැඩි අර්බුදයක

ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම සේවකයින් දැඩි අර්බුදයක

9 months ago
පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් පැහැරගත් සැකකරුවන් 14ක් අත්අඩංගුවට

පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් පැහැරගත් සැකකරුවන් 14ක් අත්අඩංගුවට

9 months ago
Hizbullah’s Media Division Denies Gold Scam Allegations

Hizbullah’s Media Division Denies Gold Scam Allegations

12 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology