• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ට්‍රම්ප්ගේ තීරණ හේතුවෙන් රන් මිල ඉහළට?

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in International, Local, News, Sinhala
0
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter

reported by: Musharraf Hussain

ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 මට්ටම ඉක්මවා වාර්තා වී තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මේ වන විට රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024ට වැඩි අගයකට පැමිණ ඇති බවය.මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වන විශේෂඥයින් පවසන්නේ, රන් මිල ඉදිරියටත් ඉහළ යා හැකි බවත්, වසර අවසානය වන විට එය ඩොලර් 5,500 සීමාවද ඉක්මවනු ඇති බවත්ය.රන් මිල ඉහළ යාමට සමගාමීව, ලෝහ වෙළෙඳපොළේ අනෙකුත් ලෝහ වර්ගවල මිලද ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා තිබේ.එමෙන්ම පැලේඩියම් අවුන්සයක මිල 0.17%කින් වර්ධනය වී ඇති අතර, එය මේ වන විට අමෙරිකානු ඩොලර් 2,000 ඉක්මවා පවතින බවද වාර්තා වේ.විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ,

මෙලෙස රන් මිල ඉහළ යාමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ තීරණ සහ ප්‍රකාශ බවය.වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සම්බන්ධයෙන් අමෙරිකාව ගත් පියවර, ග්‍රීන්ලන්තය පිළිබඳ ට්‍රම්ප් කළ ප්‍රකාශ, ආක්ටික් කලාපයේ අමෙරිකානු උපායමාර්ගික අවශ්‍යතා, මෙන්ම පසුගියදා කැනඩාවෙන් ආනයනය වන භාණ්ඩ සඳහා 100%ක තීරුබදු පනවන බවට කළ අනතුරු ඇඟවීමද, රන් මිල ඉහළ යාමට බලපා ඇති කරුණු ලෙස සඳහන් වේ.

Previous Post

‘ෂියාඕ ෂියාඕ’ සහ ‘ලෙයි ලෙයි’ ජපානයෙන් පිටවෙයි

Next Post

පිලිපීන මගී නෞකාව ගිලී යාමෙන් 15ක් මියයයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
පිලිපීන මගී නෞකාව ගිලී යාමෙන් 15ක් මියයයි

පිලිපීන මගී නෞකාව ගිලී යාමෙන් 15ක් මියයයි

Discussion about this post

RECOMMENDED NEWS

ස්වභාවික ආපදාවෙන් පීඩාවට පත් කොලොන්නාව–වැල්ලම්පිටිය ජනතාවට කොළඹ මහ පල්ලියෙන් රු. මිලියන 2 ඉක්මවූ සහනාධාර

ස්වභාවික ආපදාවෙන් පීඩාවට පත් කොලොන්නාව–වැල්ලම්පිටිය ජනතාවට කොළඹ මහ පල්ලියෙන් රු. මිලියන 2 ඉක්මවූ සහනාධාර

11 months ago

අමෙරිකාවේ නව ආරක්ෂක යුධ ක්‍රමෝපාය: බටහිර අර්ධගෝලයට ප්‍රමුඛත්වය

9 months ago
ඉරානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි හානි – සිසුන් හා ගුරුවරුන් 200කට ආසන්න පිරිසක් මියයයි

ඉරානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි හානි – සිසුන් හා ගුරුවරුන් 200කට ආසන්න පිරිසක් මියයයි

7 months ago
මධ්‍යම මෙක්සිකෝව කැළඹූ වෙඩි ප්‍රහාරය, 11 දෙනෙකු මරුට

මධ්‍යම මෙක්සිකෝව කැළඹූ වෙඩි ප්‍රහාරය, 11 දෙනෙකු මරුට

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology