• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

‘ෂියාඕ ෂියාඕ’ සහ ‘ලෙයි ලෙයි’ ජපානයෙන් පිටවෙයි

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in International, Local, News, Sinhala
0
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

reported by: Musharraf Hussain

1972 වසරෙන් ආරම්භ වූ පැන්ඩා සම්බන්ධතාවයෙන් වසර 54ක් ගතවී ඇති මේ මොහොතේ, ජපානය පැන්ඩා සතුන් නොමැති රටක් බවට පත්වීමට නියමිතව තිබෙනවා.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

එරට පවතින අවසන් පැන්ඩා යුවළ වන ‘ෂියාඕ ෂියාඕ’ සහ ‘ලෙයි ලෙයි’ එළඹෙන අඟහරුවාදා (27) චීනය වෙත යළි භාරදීමට සැලසුම් කර තිබෙනවා.එම පැන්ඩා යුවළ දැකගැනීමට ජපාන ජනතාවට අද දිනය අවසන් අවස්ථාව ලෙස ලැබී ඇති අතර, ඒ සඳහා කුසපත් ඇදීමක්ද පවත්වා තිබුණා.චීනය “පැන්ඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය” යටතේ පැන්ඩා සතුන් කුලී ක්‍රමයට විවිධ රටවල් වෙත ලබාදෙන අතර, අදාල ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු එම සතුන් නැවත චීනය වෙත ලබාගැනීම සිදුකරනවා.

එහෙත්, තායිවානය සම්බන්ධයෙන් ජපාන අගමැතිනිය විසින් මෑතකදී කළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර සබඳතා තදබල ලෙස පළුදු වී ඇති පසුබිමක, චීනයෙන් නව පැන්ඩා සතුන් ජපානයට ලබාදීම පිළිබඳව මේ වනවිට අවිනිශ්චිතතාවයක් පවතින බව සඳහන් වෙයි.

Previous Post

ලොව මවිත කළ තරණය: Taipei 101 ලණු නොමැතිව ජයගත් ඇලෙක්ස්

Next Post

ට්‍රම්ප්ගේ තීරණ හේතුවෙන් රන් මිල ඉහළට?

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ට්‍රම්ප්ගේ තීරණ හේතුවෙන් රන් මිල ඉහළට?

ට්‍රම්ප්ගේ තීරණ හේතුවෙන් රන් මිල ඉහළට?

Discussion about this post

RECOMMENDED NEWS

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මලිගස්සේ මනුෂ නලින් නානායක්කාර දූෂණ චෝදනා මත අත්අඩංගුවට

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මලිගස්සේ මනුෂ නලින් නානායක්කාර දූෂණ චෝදනා මත අත්අඩංගුවට

1 year ago
වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් – අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් – අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

10 months ago
The Iranian feature film “No Prior Appointment”, a production of the Islamic Republic of Iran, was screened on Wednesday, August 19 at the Bandaranaike Centre for International Studies (BCIS) in Sri Lanka.

2 months ago
ඉන්දීය ව්‍යවසායක කුනාල් ෂාට වට්ස්ඇප් නායකත්වය

ඉන්දීය ව්‍යවසායක කුනාල් ෂාට වට්ස්ඇප් නායකත්වය

4 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology