• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් – අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Local, News, Sinhala
0
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු වැඩ වර්ජනයක.වෛද්‍යවරුන්ට නිසි ආරක්ෂාවක් නොමැති බව පවසමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ හිස් බුලට් රෝහල් කිහිපයක් ද දින 3 කට පෙර සොයාගෙන ඇති බවත්, වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතු වී ඇති බවත් වර්ජනයේ යෙදී සිටින වෛද්‍යවරු පවසති.ඒ අනුව, අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු අද උදෑසන වැඩ වර්ජනයක් ආරම්භ කළේ තමන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමිනි.කෙසේ වෙතත්, එම හේතුව නිසා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවයකට පත්විය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

Previous Post

පද්මේගෙන් තවත් ඔත්තුවක්

Next Post

ප්‍රංශ සෙනට් සභික සමන්තා කසබෝන් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න අතර සාකච්ඡාවක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ප්‍රංශ සෙනට් සභික සමන්තා කසබෝන් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න අතර සාකච්ඡාවක්

ප්‍රංශ සෙනට් සභික සමන්තා කසබෝන් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න අතර සාකච්ඡාවක්

Discussion about this post

RECOMMENDED NEWS

අමෙරිකානු තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව කටුනායක නිදහස් වෙළද කලාපයේ විරෝධතාවක්

1 year ago
ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් මේ වන විට පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් මේ වන විට පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

1 year ago
IMF 5වන සමාලෝචනයට එකඟත්වය

IMF 5වන සමාලෝචනයට එකඟත්වය

1 year ago
සංශෝධිත ජාතික පාරිසරික පනත පිළිබඳ පරිසරවේදීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

සංශෝධිත ජාතික පාරිසරික පනත පිළිබඳ පරිසරවේදීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

8 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology