• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ස්වභාවික ආපදාවෙන් පීඩාවට පත් කොලොන්නාව–වැල්ලම්පිටිය ජනතාවට කොළඹ මහ පල්ලියෙන් රු. මිලියන 2 ඉක්මවූ සහනාධාර

JanasayuraAdmin by JanasayuraAdmin
11 months ago
in Local, News, Sinhala
0
0
SHARES
85
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ස්වභාවික ආපදාවෙන් බැටකෑ කොලොන්නාව සහ වැල්ලම්පිටිය ජනතාව වෙනුවෙන් කොළඹ මහ පල්ලිය (Colombo Grand Mosque) විසින් රුපියල් මිලියන 2 කට අධික වටිනාකමකින් යුත් සහනාධාර අද දින (12-12-2025) පිරිනමන ලදී.​

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

රුපියල් මිලියන 1.5 ක මුදල් ආධාර සහ රුපියල් ලක්ෂ 5 ක් වටිනා වියළි සලාක ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත මෙම සහනාධාර වැල්ලම්පිටිය, කොලොන්නාව සහ ඒ අවට ප්‍රදේශවල පීඩාවට පත් ජනතාව අතර බෙදා හැරීම සඳහා නියෝජ්‍ය අමාත්‍යය මුනීර් මුලෆ්ෆර් මහතා අතින් Pettah Masjid Federation හි සභාපති අෂ්ෂෙයික් මවුලවි ලමීර් හාෆිල් මහතා වෙත භාර දෙන ලදී.

කොළඹ මහ පල්ලියේ අද පැවති මෙම අවස්ථාවට කොළඹ මහ පල්ලියේ සභාපති තාහීර් රසීන් මහතා, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සහ ආගමික නායකයින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous Post

Colombo-Based Diplomats Donate Personal Salaries to Support Sri Lanka’s Disaster Relief Efforts

Next Post

ආපදා සහන වෛද්‍ය සේවයට ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායම ඇගයීමට පනාගොඩදී උත්සවයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ආපදා සහන වෛද්‍ය සේවයට ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායම ඇගයීමට පනාගොඩදී උත්සවයක්

ආපදා සහන වෛද්‍ය සේවයට ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායම ඇගයීමට පනාගොඩදී උත්සවයක්

Discussion about this post

RECOMMENDED NEWS

කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

9 months ago
කාලගුණ අනතුරු ඇඟවීම 2026 ජූලි 08

කාලගුණ අනතුරු ඇඟවීම 2026 ජූලි 08

4 months ago
කැළණි ගගේ ජල මට්ටම පහළට – කොළඹට සැනසුම් සුසුමක්

කැළණි ගගේ ජල මට්ටම පහළට – කොළඹට සැනසුම් සුසුමක්

11 months ago
චීනයේ බොහායි මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවන නව තෙල් නිධානයක් සොයාගනී

චීනයේ බොහායි මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවන නව තෙල් නිධානයක් සොයාගනී

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology