• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Local, News
0
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

කැස්බෑ මස් කිලෝග්‍රෑම් දහතක් සහ බිත්තර තිස් නවයක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් 26 සහ 32 යන වයස් කාණ්ඩවල පසුවන අය බව නාවික හමුදාව සඳහන් කරයි. පසුගිය 31 වැනිදා මන්නාරම නච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන්, කැස්බෑ මස් සහ බිත්තර හා ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි වනජීවි කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

Previous Post

නඩු දෙකකට අදාළව මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු

Next Post

CCTV කැමරාවේ සටහන් වූ මාරක අනතුර

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
CCTV කැමරාවේ සටහන් වූ මාරක අනතුර

CCTV කැමරාවේ සටහන් වූ මාරක අනතුර

Discussion about this post

RECOMMENDED NEWS

ගින්නකින් මැනිලා නුවර පැල්පත් නිවාස දහසක් වැනසේ

ගින්නකින් මැනිලා නුවර පැල්පත් නිවාස දහසක් වැනසේ

1 year ago
ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වුණොත් සභාපති ධුරය අහිමි — ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්

ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වුණොත් සභාපති ධුරය අහිමි — ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්

4 months ago
පළමු 20/20 තරගය පාකිස්තානය vs සිම්බාබ්වේ අතර

පළමු 20/20 තරගය පාකිස්තානය vs සිම්බාබ්වේ අතර

11 months ago
නාමල් රාජපක්ෂට එරෙහි පැමිණිල්ල ජූලි 30 යළි කැඳවයි

නාමල් රාජපක්ෂට එරෙහි පැමිණිල්ල ජූලි 30 යළි කැඳවයි

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology