reported by: Musharraf Hussain

මධ්යම මෙක්සිකෝවෙන් වෙඩි තැබීමක් වාර්තා වන අතර, එයින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
පාපන්දු තරගයක් අවසන් වූ පසු එම ස්ථානයේ රැස්ව සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් තුවක්කුකරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන් වේ.සිදුවීම් ස්ථානයේදීම පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර, තුවාල ලබා රෝහල්ගත කළ තවත් එක් පුද්ගලයෙකු පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වෙයි.












Discussion about this post