• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ඉරාන-අමෙරිකා එකඟතාව තවමත් අවිනිශ්චිතයි

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in International, News, Sinhala
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ඉරාන යෝජ­නා­ව­ලි­යට අව­සන් තීර­ණ­යක් ගැනී­මට ඩොනල්ඩ් ට්‍රම්ප් ආර­ක්ෂක ප්‍රධා­නින්ගේ රැස්වී­මක් කැඳ­වයිඉරා­නය සමඟ පව­තින සටන් විරා­මය දීර්ඝ කිරීම සඳහා එක­ඟ­තා­වක් සම්බ­න්ධව අව­සන් තීර­ණ­යක් ගැනී­මට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආර­ක්ෂක ප්‍රධා­නින් සහ ඉහළ මට්ටමේ නිල­ධා­රින් සමඟ සාක­ච්ඡා­වක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහෙත් එම රැස්වීම කිසිදු තීර­ණ­ය­කින් තොරව අව­සන් වී ඇතැයි ද වාර්තා වේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ඉරා­නය කිසිදු අයු­ර­කින් න්‍යෂ්ටික අවි­යක් හෝ න්‍යෂ්ටික බෝම්බ­යක් නිෂ්පා­ද­නය නොක­රන බවට එකඟ වූ බව එම සාක­ච්ඡා­වට පෙර ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ ඔහු සට­හන් කර තිබූ බවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය සීමා රහිත නෞකා ගම­නා­ග­ම­න­යක් සඳහා නැවත විවෘත කළ යුතු බව යළි අව­ධා­ර­ණය කළ බවත් වාර්තා වේ. ඉරාන ආර­ක්ෂක හමු­දාව හෝමූස් මුහුදු තීරයේ සවි කළ බව කියන මුහුදු බෝම්බ ඉවත් කිරී­මට කට­යුතු කළ යුතුව ඇතැයි ද අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සට­හන් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් අමෙ­රි­කානු මාධ්‍ය සඳ­හන් කර ඇත්තේ ඉරා­න­යට එරෙහි අමෙ­රි­කානු සහ ඊශ්‍රා­යල යුද්ධය අව­සන් කිරීමේ යෝජ­නා­ව­ලියේ කොන්දේසි කිහි­ප­යක් සංශෝ­ධ­නය කිරී­මට ඩොනල්ඩ් ට්‍රම්ප් පිය­වර ගනි­මින් සිටින බවය. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සංශෝ­ධන ඇතු­ළත් එම ගිවි­සු­මට ඉරාන පාර්ශ්වය එක­ඟ­වීම ගැටලු සහ­ගත බව ද අමෙ­රි­කානු මාධ්‍ය සඳ­හන් කර තිබේ. නව සංශෝ­ධන සහිත යෝජ­නා­ව­ලිය ඉරා­නයේ අව­ධා­නය සඳහා නැවත යවා ඇති අතර, ඉරා­නය විසින් ගනු ලබන ඕනෑම තීර­ණ­ය­කට අමෙ­රි­කාව සූදා­න­මින් පසු­වන බව ද වාර්තා වේ.

Previous Post

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස Grace Asirwatham පත් කෙරේ

Next Post

මර්වින් සිල්වා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව ජූලි 7 දක්වා කල් තැබේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
මර්වින් සිල්වා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව ජූලි 7 දක්වා කල් තැබේ

මර්වින් සිල්වා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව ජූලි 7 දක්වා කල් තැබේ

Discussion about this post

RECOMMENDED NEWS

ආර්. ශ්‍රීධර් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කරයි

ආර්. ශ්‍රීධර් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කරයි

10 months ago
දියණිය සමඟින් මිසයිල අත්හදා බැලු කිම් ජොන්ග් උන්

දියණිය සමඟින් මිසයිල අත්හදා බැලු කිම් ජොන්ග් උන්

8 months ago
උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

1 year ago
ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු දායකයන්ගේ හිඟය උග්‍ර වෙයි – ඉල්ලුම දෙගුණයකට ආසන්නව ඉහළට

ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු දායකයන්ගේ හිඟය උග්‍ර වෙයි – ඉල්ලුම දෙගුණයකට ආසන්නව ඉහළට

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology