Reported Journalist:Zamil Shafeek

2026 පාසල් රග්බි ලීගයේ කුසලාන වටයේ පැවති උණුසුම් තරගයකදී, සාන්ත පීතර විද්යාලය ලකුණු 38-34ක් ලෙස පරාජය කරමින් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කොළඹ සහිරා විද්යාලය සමත් විය.
අවසන් මොහොත දක්වාම තියුණු ලෙස පැවති මෙම තරගයේදී, සහිරා ක්රීඩකයින් දක්ෂ ක්රීඩා රටාවක නිරත වෙමින් වටිනා ජයග්රහණය තමන් සතු කර ගත්හ.













Discussion about this post