• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

බදුල්ලේ පාසල් 231කට සුහුරු පුවරු බෙදාදීම ඇරඹේ

JanasayuraAdmin by JanasayuraAdmin
8 months ago
in Local, Goverment, News, Sinhala
0
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 231ක් සඳහා සුහුරු පුවරු (smart board) 231ක් සංකේතාත්මකව බෙදා දීම අද හාලිඇල සම්පත් මධ්‍යස්ථානයේ දි සිදු කරන ලදී.අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනයක් උදෙසා 2025 වසර අවසන් වන විට සෑම ද්විතීයික පාසලකටම අවම වශයෙන් එක් ඩිජිටල් පුවරුවක් සහ එක් ක්‍රියාකාරී පරිගණකයක් බැගින් ලබා දීමට රජය තීරණය කළ අතර, ඒ සඳහා පළාත් 09 වෙත රුපියල් මිලියන 1640.75 ක් වෙන් කරන ලදි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මේ වන විට සියලුම පළාත් විසින් උපකරණ මිලදී ගැනීමේ කටයුතු සම්පූර්ණ කර ඇත.​ඒ අනුව සුහුරු පුවරු (Smart boards) – 2584 ක් මිලදි ගෙන ඇති අතර ඒ අතුරින් මිලියන 152 ක වටිනාකමින් යුතු Smart Board 363ක් ඌව පළාත වෙනුවෙන් වෙන් කර ඇත.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ඌව පළාත් ආණඩුකාර කපිල ජයසේකර මහතා,  බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා,  හාලිඇල ප්‍රාදේශිය සභා සභාපති ප්‍රියන්ත වරුෂමාන මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්තුමන්, ඌව පලාත් අධ්‍යාපන ලේකම්තුමන් ඇතුලු අධ්‍යාපන කේෂ්ත්‍රයේ නිළදාරී මහත්ම මහත්මීන් සහ විදුහල්පතිවරුන් සහභාගී විය

Previous Post

මන්නාරම මුහුදේ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Next Post

අප්‍රේල් 21ට පෙර තීන්දුවට උත්සාහයක්, මැයි තුළ අවසන් කිරීමට රජයේ අවධානය

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
අප්‍රේල් 21ට පෙර තීන්දුවට උත්සාහයක්, මැයි තුළ අවසන් කිරීමට රජයේ අවධානය

අප්‍රේල් 21ට පෙර තීන්දුවට උත්සාහයක්, මැයි තුළ අවසන් කිරීමට රජයේ අවධානය

Discussion about this post

RECOMMENDED NEWS

නායයෑමේ අවධානමක් නිසා වසාදැමූ පාසලක් යළි ඇරඹීමට NBRO නිර්දේශය

නායයෑමේ අවධානමක් නිසා වසාදැමූ පාසලක් යළි ඇරඹීමට NBRO නිර්දේශය

9 months ago
2026 ஆம் ஆண்டுக்கான பாடசாலை நேரம் குறித்து கல்வி அமைச்சின் அதிரடி அறிவிப்பு!

2026 ஆம் ஆண்டுக்கான பாடசாலை நேரம் குறித்து கல்வி அமைச்சின் அதிரடி அறிவிப்பு!

10 months ago
අනෝජ් සිවරසාගේ මරණ දඬුවමට ACJU මැදිහත්වීම ඉල්ලයි – මුස්ලිම් ප්‍රජාව තුළ දැඩි කනස්සල්ලක්…

අනෝජ් සිවරසාගේ මරණ දඬුවමට ACJU මැදිහත්වීම ඉල්ලයි – මුස්ලිම් ප්‍රජාව තුළ දැඩි කනස්සල්ලක්…

1 month ago
අද දිනයේ ප්‍රදේශ කිහිපයකට වැසි – ඇතැම් ප්‍රදේශවලට තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්

අද දිනයේ ප්‍රදේශ කිහිපයකට වැසි – ඇතැම් ප්‍රදේශවලට තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology