• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

නායයෑමේ අවධානමක් නිසා වසාදැමූ පාසලක් යළි ඇරඹීමට NBRO නිර්දේශය

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Local, News
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

නායයෑමේ අවධානමක් නිසා මාස 02ට ආසන්න කාලයක් වසා දමා තිබූ නාවලපිටිය අනුරුද්ධ කුමාර ප්‍රාථමික විදුහලේ අධ්‍යන කටයුතු යළි ආරම්භ කිරිමට අවශ්‍ය නිර්දේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) අද (25) ලබා දී ඇත.ඉකුත් නොවැම්බර් 27වනදා ඇති වූ අයහපත් කාලගුණයක් සමග මෙම විද්‍යාලයට ඉහළින් පිහිටි ශ්‍රී කවීෂ්වර වේළුවනාරාම විහාරස්ථානයේ ආරක්ෂිත බැම්ම නාය යෑමට ලක්විය.ඒ හේතුවෙන් මාස දෙකක් වැනි කාලයක් පුරාවට එම පාසල NBRO නිර්දේශ මත වසා දමන ලදී. නව වසරේ පළමු පාසල් වාරය ආරම්භයත් සමග 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා වූ පන්ති පැවැත්වීමට මෙතෙක් හැකියාවක් නොලැබීම හමුවේ, ඒ පිළිබඳ දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන් අතර දැඩි මතභේදකාරී තත්ත්වයක්ද මතුවී තිබුණි. දෙමාපියන් කියා සිටියේ දේශපාලන මතගැටුම් නිසා මෙම නායගිය පස් කොටස ඉවත්කර පාසල යළි ආරම්භ නොකරන බවය.ඒ අනුව අද දිනයේ නැවත එම ස්ථානයේ නිරීක්‍ෂණය කළ භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ භූවිද්‍යා නිලධාරී සමන්ත බෝගහපිටිය මහතා නැවත පාසල ආරම්භ කිරීම සඳහා අවශ්‍යා නිර්ණායක ලබාදෙන ලදී.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

Next Post

‘MELANIA’: ට්‍රම්ප්ගේ ජීවිතය විවෘත කරන වාර්තාමය චිත්‍රපටය 30 වනදා තිරගත වෙයි”

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
‘MELANIA’: ට්‍රම්ප්ගේ ජීවිතය විවෘත කරන වාර්තාමය චිත්‍රපටය 30 වනදා තිරගත වෙයි”

‘MELANIA’: ට්‍රම්ප්ගේ ජීවිතය විවෘත කරන වාර්තාමය චිත්‍රපටය 30 වනදා තිරගත වෙයි”

Discussion about this post

RECOMMENDED NEWS

ජුලම්පිටිය අමරේගේ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

ජුලම්පිටිය අමරේගේ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

1 year ago
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් ධුරයෙන් ඉවත් කෙරේ

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් ධුරයෙන් ඉවත් කෙරේ

3 months ago
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් තද වෙයි

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් තද වෙයි

12 months ago
මැලේසියාවේ රික්ටර් 7 ප්‍රබල භූකම්පනයක් — සුනාමි තර්ජනයක් නොමැති බව තහවුරු වේ.

මැලේසියාවේ රික්ටර් 7 ප්‍රබල භූකම්පනයක් — සුනාමි තර්ජනයක් නොමැති බව තහවුරු වේ.

8 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology