Reported Journalist:Zamil Shafeek

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මත්ද්රව්ය ප්රවාහනය කළ බවට සැක කෙරෙන ඩිංගි යාත්රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
එම යත්රාව තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ.අදාළ ඩිංගි යාත්රාවේ තිබී මත්ද්රව්ය බවට සැක කෙරෙන උර දෙකක් තිබී හමුවී ඇති බව වාර්තා වෙයි.එම බෝට්ටුව සහ සැකකරුවන් මේ වනවිට ගොඩබිම වෙත රැගෙන එමින් ඇතැයි නාවික හමුදාව පවසයි.













Discussion about this post