• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Sports

නියමිත පන්දුවාර වේගය උල්ලංඝනය කළ ශ්‍රී ලංකාවට 10% දඩයක්

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in Sports, News, Sinhala
0
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී නියමිත පන්දුවාර වේගය පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

තරග තීරක රිචී රිචඩ්සන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර දෙකක් අඩුවෙන් යොමු කර තිබූ බවයි.ඒ අනුව, කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් පැනවූ අතර, ක්‍රීඩකයන්ට ද තරග ගාස්තුවෙන් සියයට 5ක දඩයක් නියම කර ඇත.

ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් විසින් වරද පිළිගෙන ඇති බැවින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය නොවන බව ICC සඳහන් කරයි.පසුගිය 3 වැනිදා ජැමෙයිකාවේදී පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඒ සමඟ තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකි විය.

Previous Post

බුලත්සිංහල සජබ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ ධූර අහෝසි කරයි

Next Post

ලකුණු 38-34ක ජයක් සමඟ සහිරා විද්‍යාලය පෙරමුණට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ලකුණු 38-34ක ජයක් සමඟ සහිරා විද්‍යාලය පෙරමුණට

ලකුණු 38-34ක ජයක් සමඟ සහිරා විද්‍යාලය පෙරමුණට

Discussion about this post

RECOMMENDED NEWS

ගාසා යුද්ධයෙන් පසු පළමු වරට බෙත්ලෙහෙමේ දැවැන්ත නත්තල් ගස ආලෝකවත් වෙයි

ගාසා යුද්ධයෙන් පසු පළමු වරට බෙත්ලෙහෙමේ දැවැන්ත නත්තල් ගස ආලෝකවත් වෙයි

10 months ago
ගුරු – විදුහල්පති වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක්

ගුරු – විදුහල්පති වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක්

10 months ago
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ සිංගප්පූරු NUS නියෝජිතයින් අතර හමුවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ සිංගප්පූරු NUS නියෝජිතයින් අතර හමුවක්

1 year ago
දෙසැම්බර් සිට ශ්‍රී ලංකාවට S7 Airlines හි නව ගුවන් සේවයක්

දෙසැම්බර් සිට ශ්‍රී ලංකාවට S7 Airlines හි නව ගුවන් සේවයක්

2 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology