• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Sports

‘2026 විස්සයි20’ ලෝක කුසලාන චාරිකාව ආදම්ගේ පාලමෙන් ආරම්භ වෙයි

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Sports, News, Sinhala
0
0
SHARES
32
VIEWS
Share on FacebookShare on Twitter

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

Reported Journalist:Zamil Shafeek

‘2026 විස්සයි20’ ලෝක කුසලානයේ ශූරයින්ට හිමිවන කුසලානය ආසියාව වටා රැගෙන යාම ආදම්ගේ පාලම (රාම් සේතු) මතින් නිල වශයෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, ඒ අනුව දෙරටම සම්බන්ධ කරන සංකේතාත්මක දොරටුවක් ලෙසින් පිළිගැනෙන ආදම්ගේ පාලම මේ සඳහා තෝරාගෙන ඇත.කුසලාන චාරිකාව ඉන්දියාව, ශ්‍රී ලංකාව, කටාර්, ඕමානය, නේපාලය, බහරේනය සහ මොන්ගෝලියාව ඇතුළු ආසියානු රටවල් රැසකම රැගෙන යාමට නියමිතය.10වන වරට පැවැත්වෙන මෙවර විස්සයි20 ලෝක කුසලානය ලබන වසරේ පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා දින 29ක් පුරා පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ස්ථාන 08දී  (ඉන්දියාවේ 5ක් සහ ශ්‍රී ලංකාවේ 3ක්) මෙහි තරග පැවැත්වෙන අතර, ඒ සඳහා කණ්ඩායම් 20ක් සුදුසුකම් ලබා සිටී.තරගාවලියේ තරග නරේන්ද්‍ර මෝදි (අහමදාබාද්), එම්.ඒ.  චිදම්බරම් (චෙන්නායි), අරුන් ජෙට්ලි (දිල්ලිය), වන්කඩේ (මුම්බායි), ඊඩන් ගාඩ්න්ස් (කොල්කටා), ආර්. ප්‍රේමදාස (කොළඹ), එස්.එස්.සී. (කොළඹ) සහ පල්ලෙකැලේ (මහනුවර) යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

Previous Post

ජනාධිපති අනුර දිසානායක හා චීන නියෝජිත පිරිස අතර යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා

Next Post

පෝර්න්හබ් ‘වාරික’ පහසුකම භාවිතා කරන මිලියන 200කට අධික පිරිසකගේ දත්ත අනතුරු සලකුණු

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
පෝර්න්හබ් ‘වාරික’ පහසුකම භාවිතා කරන මිලියන 200කට අධික පිරිසකගේ දත්ත අනතුරු සලකුණු

පෝර්න්හබ් ‘වාරික’ පහසුකම භාවිතා කරන මිලියන 200කට අධික පිරිසකගේ දත්ත අනතුරු සලකුණු

Discussion about this post

RECOMMENDED NEWS

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ උද්ධමනය ඉහළට

12 months ago
තංගල්ල නිලධාරීන්ට ගෞරව දැක්වීමට කොළඹ මහා නගර සභාවෙන් නිශ්ශබ්දතාවයක් 

තංගල්ල නිලධාරීන්ට ගෞරව දැක්වීමට කොළඹ මහා නගර සභාවෙන් නිශ්ශබ්දතාවයක් 

1 year ago
“අපරාධකරුවන් හෙළි කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් නොවේ – විස මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විවාදයට ජනපති පාර්ලිමේන්තුවට”

“අපරාධකරුවන් හෙළි කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් නොවේ – විස මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විවාදයට ජනපති පාර්ලිමේන්තුවට”

4 months ago
එකමුතුවෙන් අනාගතය ගොඩනඟන ලෙස සජිත්ගෙන් නිදහස් දින පණිවිඩයක්

එකමුතුවෙන් අනාගතය ගොඩනඟන ලෙස සජිත්ගෙන් නිදහස් දින පණිවිඩයක්

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology