Journalist: Zamil Shafeek

ඇල්ල වැල්ලවාය බස් අනතුරෙන් ජිවිතක්ෂයට පත් වු තංගල්ල ප්රාදේශීය සභාවේ නිලධාරී පිරිස් වෙනුවෙන් අද දින (2025/09/15) රැස් වු කොළඹ මහා නගර සභාව විසින් විනාඩි දෙකක නිශ්බදතාවයක් පැවැත් විය. ඒ කර්තව්යය සදහා සභා යෝජනාවක් ලෙස ආණ්ඩුවේ ජාජබ මන්ත්රී ඔෂද ගැන ආ අතර විපක්ෂයේ මන්සිල් එය ස්ටීර කළේය.












Discussion about this post