• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

එකමුතුවෙන් අනාගතය ගොඩනඟන ලෙස සජිත්ගෙන් නිදහස් දින පණිවිඩයක්

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Goverment, Local, News, Sinhala
0
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

එකට එකතු වී නිදහස ලබාගත් ආකාරයට එකට එකතු වී රට ගොඩනැඟිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.නිදහස් දිනය සම්බන්ධයෙන් සුබපැතුම් පණිවුඩයක් එක්කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, ගෙවී ගිය වසර 78ක කාලසීමාව තුළ ජයග්‍රහණ රැසක් මෙන්ම පසුබෑම් රැසක්ම හඳුනාගැනීමට හැකි වී ඇති බවය.ඒවා පිළිබඳ වටහා ගනිමින් කටයුතු කිරීම යහපත් අනාගතයකට පදනමක් සැකසීමට හේතු වන බව වටහා ගතයුතු බව විපක්ෂ නායකවරයා පවසයි.78 වන නිදහස් සැමරුමේදී බුද්ධිමත්ව හා විමර්ශනශීලීව රටේ අභියෝග හඳුනාගැනීම වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

නිදහස වෙනුවෙන් යුද්ධ හමුදාවේ 9,158 දෙනෙකුට උසස් වීම්

Next Post

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය යුගයක් ඇරඹීමට සුදානම් – ජාතිය අමතමින් ජනාධිපති කියයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය යුගයක් ඇරඹීමට සුදානම් – ජාතිය අමතමින් ජනාධිපති කියයි

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය යුගයක් ඇරඹීමට සුදානම් - ජාතිය අමතමින් ජනාධිපති කියයි

Discussion about this post

RECOMMENDED NEWS

දෙවිනුවර නිවසකට වෙඩි ප්‍රහාරයක්

දෙවිනුවර නිවසකට වෙඩි ප්‍රහාරයක්

3 months ago
කාන්තාවන් සහ ළමයින් අපයෝජනයට ලක් කරන ෆේස්බුක් කණ්ඩායම් වසා දැමීමට පොලිසියෙන් පියවර

කාන්තාවන් සහ ළමයින් අපයෝජනයට ලක් කරන ෆේස්බුක් කණ්ඩායම් වසා දැමීමට පොලිසියෙන් පියවර

2 months ago
ශ්‍රී ලංකා සංචාරක ඉතිහාසයේ නව වාර්තාවක් – වසරක් තුළ වැඩිම සංචාරකයින් ගණන අද

ශ්‍රී ලංකා සංචාරක ඉතිහාසයේ නව වාර්තාවක් – වසරක් තුළ වැඩිම සංචාරකයින් ගණන අද

10 months ago
Colombo Municipal Council Finance Committee Today Dominated by Opposition Members

Colombo Municipal Council Finance Committee Today Dominated by Opposition Members

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology