Reported Journalist:Zamil Shafeek

පෝර්න්හබ් වෙබ් අඩවියේ ‘වාරික’ පහසුකම භාවිතා කරන මිලියන 200 කට අධික පිරිසකගේ දත්ත නිරාවරණය වී ඇති බවට වෙබ් අඩවිය අනතුරු අඟවා තිබේ.මුරපදය සහ ගෙවීම් දත්ත අනාරක්ෂිත වී නොමැති නමුත් පාරිභෝගිකයින් පෝර්න්හබ් හරහා සිදු කරන ක්රියාකාරකම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමේ අවදානමක් ඇති බව වෙබ් අඩවිය තවදුරටත් අවධාරණය කර ඇත.










Discussion about this post