• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

කොළඹ උද්ධමනය ඉහළට

JanasayuraAdmin by JanasayuraAdmin
12 months ago
in Local, News
0
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

M.R.M.Shadeer

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 1.2හි සිට 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.5 සිට 2025 ඔක්තෝබර් මාසයේ දී සියයට 2.1% ක් දක්වා ඉහළ ගොස් තිබේ. මාස 11කට පසු 2025 අගෝස්තු මාසයේ දී ධන අගයක් වාර්තා කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කළ පරිදි උද්ධමන ඉලක්කය කරා ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබයි.මේ අනුව 2025 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2.9% සිට 3.5% ක් දක්වාත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 0.7% සිට 1.4% ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේ, 2025 වසරේ තෙවන කාර්තුව සඳහා වාර්තා වූ කාර්තුමය සාමාන්‍ය මතුපිට උද්ධමනය මහ බැංකුවේ පුරෝකථනවලට අනුකූල වන බවය.ඉදිරි කාලය තුළ දී උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස්, සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, 5% ඉලක්කය කරා ගමන් කරනු ඇති බවට නවතම පුරෝකථන මගින් පෙන්නුම් කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදා හරින ලදී.

Next Post

ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත වෙයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත වෙයි

ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත වෙයි

Discussion about this post

RECOMMENDED NEWS

පුරාවිද්‍යා වස්තු සෙවීමට නීතිවිරෝධී කැණීම් – නිකවැරටිය තිදෙනෙකු අල්ලයි

පුරාවිද්‍යා වස්තු සෙවීමට නීතිවිරෝධී කැණීම් – නිකවැරටිය තිදෙනෙකු අල්ලයි

1 year ago
පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩු තීන්දුවක්

පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩු තීන්දුවක්

10 months ago
ශ්‍රී ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාර ගැන ධීවර සංවිධාන අනතුරු අඟවයි

ශ්‍රී ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාර ගැන ධීවර සංවිධාන අනතුරු අඟවයි

9 months ago
සැඟවුණු ඩෙංගු රෝගීන් ගැන GMOA අනතුරු අඟවයි

සැඟවුණු ඩෙංගු රෝගීන් ගැන GMOA අනතුරු අඟවයි

4 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology