• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත වෙයි

JanasayuraAdmin by JanasayuraAdmin
12 months ago
in Local
0
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජීප්තුවේ මහා කෞතුකාගාරය නිල වශයෙන් විවෘත කර තිබේ.1992 වසරේ දී සැලසුම් කරන ලද මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් 2005 වසරේ දී ආරම්භ කර ඇත.අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මුදලක් වැය කරමින් 2023 වසරේ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබුණි.අද (01) දිනයේ විවෘත වූ මෙම කෞතුගාකාරය තුළ පූර්ව රාජවංශික යුගයේ සිට ග්‍රීක සහ රෝම යුග දක්වා රටේ ඉතිහාසයේ ආවරණය වන කෞතුක වස්තු ලක්ෂයකින් පමණ සමන්විත වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.එමෙන්ම ඊජීප්තුවේ ටූටන්ඛාමුන් රජුගේ සොහොන සම්පූර්ණයෙන් පළමු වරට ප්‍රදර්ශනය කිරීම සඳහා ද මෙම කෞතුකාගාරයේ දී කටයුතු යොදා ඇති බව සඳහන් වෙයි.නොවැම්බර් 4 වනදා සිට නරඹන්නන් සඳහා විවෘතව වන ඊජීප්තු මහා කෞතුකාගාරය වාර්ෂිකව මිලියන 08ක පමණ පිරිසක් නරඹනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ හරහා එරට සංචාරක කර්මාන්තයට විශාල දායකත්වයක් ලැබෙනු ඇති බව ද විචාරකයින් පෙන්වාදී ඇත.

Related posts

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
Previous Post

කොළඹ උද්ධමනය ඉහළට

Next Post

Scholarship Achievers Awarded by Welfare Association of St. Sebastian School

Related Posts

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්?
Local

දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්?

October 19, 2026
අඟහරුවාදා වන විට ලිට්‍රෝ ගෑස් හිඟය අවසන් කරන බව සමාගම කියයි
Local

අඟහරුවාදා වන විට ලිට්‍රෝ ගෑස් හිඟය අවසන් කරන බව සමාගම කියයි

October 17, 2026
තංගල්ල රෝහලට රුපියල් මිලියන 3,090ක වියදමින් තට්ටු නවයක ශල්‍ය වාට්ටු සංකීර්ණයක්
Local

තංගල්ල රෝහලට රුපියල් මිලියන 3,090ක වියදමින් තට්ටු නවයක ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

October 17, 2026
‘සයුරුවර’ සඟරාවේ 50 වැනි කලාපයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ
Local

‘සයුරුවර’ සඟරාවේ 50 වැනි කලාපයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ

October 17, 2026
Next Post

Scholarship Achievers Awarded by Welfare Association of St. Sebastian School

Discussion about this post

RECOMMENDED NEWS

விளையாட்டு ஊடகவியலாளர் சங்கத்தின் உத்தியோகபூர்வ இணையத்தளத்தை அமைச்சர் சுனில் குமார கமகே திறந்து வைத்தார்

Minister Sunil Kumara Gamage Launches Official Website of Sri Lanka Sports Journalists Association

1 year ago
මුදල් විශුද්ධිකරණ නඩුවේ Yoshitha Rajapaksa ගොනු කළ පෙත්සමට නියෝගය ජූලි 03දා

මුදල් විශුද්ධිකරණ නඩුවේ Yoshitha Rajapaksa ගොනු කළ පෙත්සමට නියෝගය ජූලි 03දා

4 months ago
බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී කොකේන් කැප්සියුල් 21ක් සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට

බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී කොකේන් කැප්සියුල් 21ක් සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට

7 months ago
උතුරු කොරියාව නව වසරේ පළමු බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සිදුකරයි

උතුරු කොරියාව නව වසරේ පළමු බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සිදුකරයි

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology