• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

‘සයුරුවර’ සඟරාවේ 50 වැනි කලාපයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ

JanasayuraAdmin by JanasayuraAdmin
1 week ago
in Local, News, Sinhala
0
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek


ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුවර’ සඟරාවේ 50 වැනි කලාපය සඳහා නිර්මාණ ඉදිරිපත් කර ජයග්‍රහණය කළ නාවික හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත මුදල් ත්‍යාග පිරිනැමීම ඊයේ (16) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026


නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී, හොඳම කාව්‍ය නිර්මාණය සඳහා වූ ත්‍යාගය බල නැවි එච්.එම්.එස්.කේ. බණ්ඩාර විසින් හිමිකර ගන්නා ලදී.
හොඳම සිතුවම් නිර්මාණය සඳහා වූ ත්‍යාගය කමාන්ඩර් (මැරීන්) නිශාන්ත ප්‍රසාද් මහතාගේ දියණිය වන දුලිනි සෙනයා උඩුගමසූරිය විසින් දිනාගත් අතර, හොඳම ඡායාරූපය සඳහා වූ ත්‍යාගය ලුතිනන් කමාන්ඩර් (කිමිදුම්) යොමාල් වීරසිංහ මහතාට හිමි විය.


නාවික හමුදා සාමාජිකයන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් 2007 වසරේ සිට ‘සයුරුවර’ සඟරාව ප්‍රකාශයට පත් කරනු ලබයි. නාවික හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සාහිත්‍ය, චිත්‍ර හා ඡායාරූපකරණ දක්ෂතා එළිදැක්වීමට මෙම සඟරාව අවස්ථාව සලසයි.

Previous Post

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නගරාධිපතිවරුන්ගේ සංසදයට කොළඹ නියෝජනය

Next Post

තංගල්ල රෝහලට රුපියල් මිලියන 3,090ක වියදමින් තට්ටු නවයක ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
තංගල්ල රෝහලට රුපියල් මිලියන 3,090ක වියදමින් තට්ටු නවයක ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

තංගල්ල රෝහලට රුපියල් මිලියන 3,090ක වියදමින් තට්ටු නවයක ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

Discussion about this post

RECOMMENDED NEWS

2026 දී කොන්සියුලර් සේවාව ශක්තිමත් කර විදේශ රැකියා ක්ෂේත්‍රය පුළුල් කරයි – නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

2026 දී කොන්සියුලර් සේවාව ශක්තිමත් කර විදේශ රැකියා ක්ෂේත්‍රය පුළුල් කරයි – නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

10 months ago
Zahira College Honours 145 Young Athletes at Colours Nite 2025

Zahira College Honours 145 Young Athletes at Colours Nite 2025

1 year ago
Sri Lanka Muslim Congress Colombo Municipal Councillor Zohara Buhary voted in favour of the budget,

Sri Lanka Muslim Congress Colombo Municipal Councillor Zohara Buhary voted in favour of the budget,

10 months ago
සතොස වාහන අවභාවිතය සම්බන්ධයෙන් ජොන්ස්ටන්ගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට

සතොස වාහන අවභාවිතය සම්බන්ධයෙන් ජොන්ස්ටන්ගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology