• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ගම්පහ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

JanasayuraAdmin by JanasayuraAdmin
2 months ago
in Goverment, News, Sinhala
0
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගෙන තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 42 වන ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

ආගමික ස්ථානවල පහසුකම් සහ යටිතල පහසුකම් ශක්තිමත් කරමින් ආගමික සහජීවනය හා අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බව අමාත්‍යාංශය පවසයි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව වැඩසටහනේ ඉදිරි සංවිධාන කටයුතු සිදුකරනු ලබයි.

Previous Post

රුපියල් මිලියන 14.7ක වියදමින් ඉදිකළ පොකුණුවිට නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට

Next Post

The Iranian feature film “No Prior Appointment”, a production of the Islamic Republic of Iran, was screened on Wednesday, August 19 at the Bandaranaike Centre for International Studies (BCIS) in Sri Lanka.

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
The Iranian feature film “No Prior Appointment”, a production of the Islamic Republic of Iran, was screened on Wednesday, August 19 at the Bandaranaike Centre for International Studies (BCIS) in Sri Lanka.

The Iranian feature film “No Prior Appointment”, a production of the Islamic Republic of Iran, was screened on Wednesday, August 19 at the Bandaranaike Centre for International Studies (BCIS) in Sri Lanka.

Discussion about this post

RECOMMENDED NEWS

පොදු ප්‍රවාහනයේ හිංසනය තුරන් කිරීමට මාතරදී දැනුවත් කිරීමේ වැඩසටහනක්

1 week ago
ශ්‍රී ලංකා–ආසියාන් මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ASEAN Cuisines Week 2026

ශ්‍රී ලංකා–ආසියාන් මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ASEAN Cuisines Week 2026

2 months ago
මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව පාලනයට

3 months ago
වව්නියාවේදී මත්ද්‍රව්‍ය 3 ලක්ෂ 59,000 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us