• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

මදුරෝව අල්ලා ගැනීමෙන් පසු රන්–රිදී මිල ගණන් ඉහළට

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in International, News, Sinhala
0
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත්කර ගැනීමත් සමඟ රන් , රිදි සහ වටිනා ලෝහවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.අද (05) උදෑසන ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක් ඩොලර් 4,408 (£3,282) ක් පමණ වූ අතර රිදී 3.5% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබූ බව සඳහන් වේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මේ අතර, බොරතෙල් මිල සුළු වශයෙන් වෙනස් වී ඇති අතර කලාපයේ කොටස් මිල බොහෝ දුරට ඉහළ ගොස් තිබූ බව වාර්තා විය.රන් සහ රිදී මිල 2025 දී වාර්තා වූ ඉහළම අගයට ළඟා වූ බව සඳහන් වේ.පසුගිය වසර අවසානයේ දී යම් පහත වැටීමක් සිදු වුවද රන් මිල තවමත් 1979 වසරේ සිට එහි ඉහළම වාර්ෂික අගය වාර්තා කරමින් පසුගිය දෙසැම්බර් 26 වනදා වන විට 60% කට වඩා ඉහළ ගොස් ඩොලර් 4,549.71 ක ඉහළම අගයට ළඟා වී තිබේ.

වෙනිසියුලාව තුළ වොෂින්ටනයේ මැදිහත්වීම බොරතෙල් සැපයුමට බලපාන්නේ දැයි ආයෝජකයින් විසින් අවධානයෙන් සිටි නමුත් පසුව එය තරමක් අඩු වීමක් පෙන්නුම් කර තිබේ.මදුරෝව යටත්කර ගැනීමෙන් පසු වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සංචිතවලින් ප්‍රයෝජන ගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු විය.

නමුත්, 2000 දශකයේ මුල් භාගයේ සිට දැඩි ලෙස පහත වැටී ඇති වෙනිසියුලාවේ තෙල් යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් වැය වන බව විශේෂඥයින් පවසා ඇත.වෙනිසියුලාවේ බොරතෙල් නිෂ්පාදනය වසර ගණනාවක් පුරා පහළ මට්ටමක තිබූ අතර මේ වන විට ගෝලීය තෙල් නිෂ්පාදනයෙන් 1% ක් පමණ වන බව සඳහන් වේ.

Previous Post

මුස්ලිම් පාසල්වල දෛනික කාලසටහන් සංශෝධනයක්

Next Post

වරදවා හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවට බොරැල්ල පොලිසියට චෝදනා

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
වරදවා හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවට බොරැල්ල පොලිසියට චෝදනා

වරදවා හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවට බොරැල්ල පොලිසියට චෝදනා

Discussion about this post

RECOMMENDED NEWS

බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී කොකේන් කැප්සියුල් 21ක් සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට

බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී කොකේන් කැප්සියුල් 21ක් සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට

6 months ago
පියුමි හංසමාලිට එරෙහිව මහජන ආදායම් දෙපාර්තමේන්තුව ඉහළ චෝදනා ගොනු කරයි

පියුමි හංසමාලිට එරෙහිව මහජන ආදායම් දෙපාර්තමේන්තුව ඉහළ චෝදනා ගොනු කරයි

10 months ago
ශ්‍රී ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාර ගැන ධීවර සංවිධාන අනතුරු අඟවයි

ශ්‍රී ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාර ගැන ධීවර සංවිධාන අනතුරු අඟවයි

9 months ago
The 81st Anniversary of the Independence Day of the Republic of Indonesia was celebrated at the Indonesian Embassy premises in Colombo on Thursday, August 20, under the patronage of Indonesian Ambassador Dewi Gustina Tobing.

2 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology