• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

පිලිපීන මගී නෞකාව ගිලී යාමෙන් 15ක් මියයයි

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in International, News, Sinhala
0
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

පිලිපීනයේ මගී ප්‍රවාහන නෞකාවක් ගිලී යාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

විදේශ මාධ්‍ය වාර්තා කළේ, මගීන් 350කට අධික පිරිසක් රැගත් MV Trisha Kerstin 3 නෞකාව හදිසියේ ගිලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් තවත් පුද්ගලයින් 28 දෙනෙකු අතුරුදන්ව ඇති බවද සඳහන් වේ.අනතුර සිදුවූ අවස්ථාවේ නෞකාවේ මගීන් 332 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 27 දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.

අතුරුදන් වූවන් සෙවීම සඳහා සෙවීම් හා බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, මේ වන විට පුද්ගලයින් 316 දෙනෙකු බේරා ගැනීමට හැකිව තිබේ.

බේරාගැනීමේ කටයුතු සඳහා වෙරළාරක්ෂක ගුවන් යානයක්ද යොදවා ඇති බව බලධාරීන් සඳහන් කරයි.මෙම නෞකා අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, හේතු සොයා බැලීම සඳහා සමුද්‍ර අනතුරු පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අදාළ බලධාරීන් උපදෙස් ලබාදී ඇත.

Previous Post

ට්‍රම්ප්ගේ තීරණ හේතුවෙන් රන් මිල ඉහළට?

Next Post

මධ්‍යම මෙක්සිකෝව කැළඹූ වෙඩි ප්‍රහාරය, 11 දෙනෙකු මරුට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
මධ්‍යම මෙක්සිකෝව කැළඹූ වෙඩි ප්‍රහාරය, 11 දෙනෙකු මරුට

මධ්‍යම මෙක්සිකෝව කැළඹූ වෙඩි ප්‍රහාරය, 11 දෙනෙකු මරුට

Discussion about this post

RECOMMENDED NEWS

Over 130 Students Compete at Bilal Jumma Masjid; Grand Prize Giving Scheduled for Jan 18

Over 130 Students Compete at Bilal Jumma Masjid; Grand Prize Giving Scheduled for Jan 18

10 months ago
ශ්‍රී ලංකාව පුරා විශ්වවිද්‍යාල සිසුන් 50 දෙනෙකුට Lenovo ලැප්ටොප් පරිගණක

ශ්‍රී ලංකාව පුරා විශ්වවිද්‍යාල සිසුන් 50 දෙනෙකුට Lenovo ලැප්ටොප් පරිගණක

2 months ago
බදුල්ලේ පාසල් 231කට සුහුරු පුවරු බෙදාදීම ඇරඹේ

බදුල්ලේ පාසල් 231කට සුහුරු පුවරු බෙදාදීම ඇරඹේ

8 months ago
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

2 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology