• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home English Diplomatic Affairs

නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

JanasayuraAdmin by JanasayuraAdmin
2 months ago
in Diplomatic Affairs, Goverment, News, Sinhala
0
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් 7 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 4 දෙනෙකු ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

බ්‍රසීලය, බංග්ලාදේශය, චීනය, ඔස්ට්‍රියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඩොමිනිකන් ජනරජය, ඝානාව, බෲනායි, සුඩානය, ගයනාව සහ පැනමාව නියෝජනය කරමින් මෙම නව රාජ්‍යතාන්ත්‍රිකයින් ශ්‍රී ලංකාවට පත්ව සිටිති.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous Post

කොළඹදී ඉන්දුනීසියානු සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කෙරේ

Next Post

කොළඹ උම්මු සාවියා මුස්ලිම් පල්ලියේ 124 වැනි මීලාද්-උන්-නබි උත්සවය සාර්ථක ලෙස පැවැත්වේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
කොළඹ උම්මු සාවියා මුස්ලිම් පල්ලියේ 124 වැනි මීලාද්-උන්-නබි උත්සවය සාර්ථක ලෙස පැවැත්වේ

කොළඹ උම්මු සාවියා මුස්ලිම් පල්ලියේ 124 වැනි මීලාද්-උන්-නබි උත්සවය සාර්ථක ලෙස පැවැත්වේ

Discussion about this post

RECOMMENDED NEWS

අප්‍රේල් 21ට පෙර තීන්දුවට උත්සාහයක්, මැයි තුළ අවසන් කිරීමට රජයේ අවධානය

අප්‍රේල් 21ට පෙර තීන්දුවට උත්සාහයක්, මැයි තුළ අවසන් කිරීමට රජයේ අවධානය

8 months ago
අධිකරණයට නොපැමිණීමෙන් අර්ච්චුනාට වරෙන්තු නිකුත් වෙයි

අධිකරණයට නොපැමිණීමෙන් අර්ච්චුනාට වරෙන්තු නිකුත් වෙයි

10 months ago
අද සවස 1න් පසුව තැන තැන වැසි

අදත් දිස්‍ත්‍රික්ක කිහිපයකට හවස 1න් පසුව වැසි

7 months ago
තංගල්ල රෝහලට රුපියල් මිලියන 3,090ක වියදමින් තට්ටු නවයක ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

තංගල්ල රෝහලට රුපියල් මිලියන 3,090ක වියදමින් තට්ටු නවයක ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

1 week ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology