Reported Journalist:Zamil Shafeek

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා ප්රකාශ කර තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් සිව්දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, මියගිය පුද්ගලයා ඔවුන් අතර සිටින අයෙකුද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
මේ අතර, බන්ධනාගාරය තුළ හටගත් ගින්න පාලනය කිරීම සඳහා මෙහෙයුම් ක්රියාත්මක වන අතර, ආරක්ෂාව තර කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ද යොදවා ඇති බව පොලිසිය සඳහන් කළේය.













Discussion about this post